මචං මම කොළඹ..මගේ නෑදෑයෙක්වත් දකුණු පලාතේ නෑ.ඵයාල ඔක්කොම උඩරට.ඒත් මේක කියන්න ඕන.දැන් ලංකාව තියෙන්නෙ අවදානම් තත්වෙක.උඹ උඹේ දේශපාලන තරහ පස්සෙ පිට කරගනින්.ඒත් මේ වෙලාවෙදි උඹ ඒක කරනව කියන්නෙ උඹ මහ පජාත අමනයෙක් ගානට වැටෙන ඵක.පක්ෂ,පාට,ජාති,අාගම් අමතක කරපන් මේ වෙලාවෙ..අපි ඵකතු වෙලා ඉස්සෙල්ලම...