2004 December 22
HP Kayak XA second hand model ekak.
PII 450 MHz :baffled:
64 MB RAM (Later I've upgraded it to 128) :rofl:
8 MB VGA :eek:
මුලින්ම තිබ්බේ Windows 98 OS එක
15000/= විතර උනා. අවුරුදු ගානක් තාත්තට කෙඳරිගාලා බොහොම අමාරුවෙන් ගත්තේ :yes:
2007 අවුරුද්දේ මුල් වෙනකන් වැඩකලා. දැන් ඒක අපේ...