ඉතාම හොඳ උත්තරයක් දීලා තියෙන්නේ. උඹ වගේ කොන්ද පන තියෙන කට්ටිය තව ඉන්න ඕනේ. සිංහල ජාතිය, බෞද්ධ දර්ශනය එක්ක ලෝකයේ බහුතරයක් මිනිස්සු වෛරයෙන් ඉන්න බව න පැහැදිළියි. තමන්ගේ ආගම ජාතිය රැකගන්න බොහොම ඉවසීමෙන් වැඩකරන්න අපි හැමෝම හිතට ගන්න ඕනේ. බොහොම ස්තූතියි මචන්