මේක ඇත්ත කතාවක්. මම ඉස්කෝලේ 10 වසරේ ඉන්නකොට කෙල්ලෙක් මගේ යාලුවෙක් ගෙන් ඕවා ඉල්ලුවා (මම ගිය ඉස්කෝලේ mix school එකක්) ඒ කාලේ අපිටත් ඔය වගේ ඒවා හිඟ කාලේ කෙල්ලොන්ට දෙන්න තියෙනවද. කොහොම හරි ඒකි අපේ පස්සෙන්ම එනවා ඉල්ලගෙන. මේකිට හොඳ වැඩක් කරන්න කියලා හිතාගේන අපි සීඩී එකකට කාටුන් එකක් රයිට් කරලා වැල...