වෙන රටවල් දෙකට බෙදන්න ප්ලෑන් ගහපු කාලකන්නින්ට හොඳ වැඩේ. ලංකාව දෙකට බෙදන්න ඇමරිකාවේ උන් කොච්චර වලිකෑවද . දැන් ඉතින් පරිප්පුව උන්ටත් හම්බවෙලා තියෙන්නේ. තමන්ගේ රටේම ඇතුලෙන් බෙදීමක් ඇවිල්ලා.
ඇමරිකාව දැන් අන්ත චාටර් වෙලා. ආර්ථික, දේශපාලන, සාමාජීය ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉස්සරහට ඇමරිකාව ලොකු අවුලකට...