







කලකට පස්සේ වෙලකට බැස්සේඋබගෙ කවියක් දැකපු කල්
පට්ටයි මචන්.
අපේ බහුතරයක් උපාධිකාරයින්ගේ සැබෑ ස්වභාවය කවියට පද කරපු අපුරු නිර්මාණයක්

තෑන්ක්ස් බ්රදර්එල එල මචෝ සිරාම තමයි

තෑන්ක්ස් මචංහොද නිර්මාණයක්...
rep+


ස්තූතියි සමනලියෝnice..and deep meaning...![]()


ඇත්ත මචං, නමුත් ඕනිම උපාධියක් ඉගෙනගන්නව කියන්නෙ ඒක දක්ෂකමක් මිස අදක්ෂ කමක් නෙවි. විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය අවසන් කරන කෙනෙකුට එයට සරිළන රැකියාවක් නොලැබීම සාධාරණීකරණය කරන්න බෑ. ඒ කියන්නෙ වි.වි. තුළ අධ්‍යාපනය රැකියවකට ප්‍රමාණවත් නොවන තත්වයට වි.වි. සිසුන් වගකිවයුත්තො කරන්න බැහැනෙ.Might be slightly off topic. But isn't a degree suppose to be a qualification for life rather than a gateway to an executive level job. I find it funny when degree holders do all those kind of protests and stuff blaming the government for their unemployment. I think they should have been smarter and researched well about what they wanna do in life rather than complaining about the society, government etc.
හ්ම්ම් හ්ම්ම්ම්කාලෙකට පස්සේ.
නියමයි මචන්.![]()
තැන්කු තැන්කූ


අනිවා මචං, ඒක අපේ රටේ තියෙන අධ්‍යාපන පද්ධතියෙ වැරැද්ද, නිසි බලධාරින් බුදියං ඉද්දි ළමයින්ට කෙළවෙලා යනවවැඩක් නෑ කතාකරලා. මුලු ජීවිතයක කැපකරලා දවසම පාඩම් කරලා උසස්පෙල කරලා බොහොම අමාරුවෙන් විශ්ව විදයාලයට තේරිලා. ඒකෙත් කන්න නැතුව ඉන්න තැනක් නැතිව දහදුක් විඳලා අන්තිමට උපාධිය අරගෙන රස්සාවක් නැතුව පාරේ හිඟාකන්න වෙනවා. මේවා ගැන හිතනකොට ජීවත් වෙලා වැඩක් නෑ කියලා තියෙනවා
![]()

තෑන්ක්ස් මචංසිරා මචන්
+++

නැතුව නැතුව, මං නැතුව පාළුවෙන්ද හිටියෙඅඩෝ තොට මොකෝ වෙලා තිබුනේ..?? උපාධියට රස්සා හෙව්වද..?




කලා උපාධි බංමොන උපාධිද බන්


හ්ම්ම්ම්ada kale okanam aththa thamai.![]()

ස්තූතියි මචංඑල එල,,, නියමයි![]()

තෑන්ක්ස් & ඈ'ම් බැක් බ්‍රදර්Degree Gahala Job NEthu Unama Merenna Hithenawa
Try Try
Thukura Elakiri
Kalekin Ube Kaviyak Dutuwe

ආයෙත් ස්තූතියි සමාමැක්සා
