දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවනම් මෙලෝ රහකට නැති එකක්. .
ඔය වක්‍ර බදු ගන්න ඉන්න සෙට් එකවත් ආදායම් බදු සෙට් එකට දාලා ශක්තිමත් කරන්න ඕනා මුලින්. .
අනිත්දේ රජයේ ආයතන එකතුකරලා ඩේටාබේස් එකක් හදන්න ඕනා අයි.ඩී නම්බර් එකට කරානම් ලේසි, නම්බර් එක ගැහුවම සේරම විස්තර එන විදියට හදාගත්තනම් රින්ගන්න වෙන්නේ නෑ. ...