1. XibitZ

    CSE help

    office wahalane
  2. XibitZ

    CSE help

    me forum deka purawana widiya danna kenek kiyanna email eke thibbe mehema Please send the attached set off letter after received your CDS A/C Number with your signature.(Please send Via email in PDF format) AND Dear Sir / Madam, This is kindly informed to you by agreeing to the Risk...
  3. XibitZ

    පානදුරේ CSE එකක් දාන්න හදන්නේ NSB එක ඉස්සරහා 🙂

    උබලට හිතෙන්නේ නැද්ද කම්පැනිටික උබලගේ සල්ලි අරන් හොදට හම්බකරගන්නවා කියලා? රිස්ක් එකත් ගන්න වෙනවා ඒ කරලත් හරියට ලාබාන්ශ ගෙවන්නේ නෑ. . කොටස් මිලත් තනිකර සූදුවක් වගේ පේන්නේ. . සල්ලිකාරයො කීප දෙනෙක් එකතුවෙලා ආයෝජකයන්ගේ සල්ලි වලට කෙලින බවයි මටනම් තේරෙන්නේ. . ලබන ආදායම කොටස් හිමියන්ට ලාබාන්ශ විදියට...
  4. XibitZ

    චෙක් ප්‍රශ්නයක්

    රිවර්ස් කරන්න පුලුවන්ද කියලා බැන්කුවෙන් අහලා බලන්න. . බැන්ක් ස්ටේට්මන්ට් එකක් අරන් පැමිනිල්ලක් දාන්න වන්චාවක් කලා කියලා. .
  5. XibitZ

    චෙක් ප්‍රශ්නයක්

    ඔයාගේ එකව්න්ට් එකෙන් හෝල්ඩ් කරලනම් ඒක දැනගන්න පුලුවන්. . සමහර වෙලාවට එකවුන්ට් බැලන්ස් එක ඩෙබිට් වෙලා පෙන්නුවට හෝල්ඩ් වෙලා තියෙන්න ඉඩ තියෙනවා. . හෝල්ඩ් වෙලා පෙන්වනවා කියන්නේ චෙක් එක බැන්කුවට දාලා කියන එක. .
  6. XibitZ

    චෙක් ප්‍රශ්නයක්

    බැන්කුවෙන් අහලා බලන්න එකවුන්ට් එකට සල්ලි වැටිලා නැද්ද කියලා. .
  7. XibitZ

    මේ වෙලේ වාහනයක් ගන්න ඕනමද?

    මමද, උබද හරකා කියලා කමෙන්ට් දකින අය තීරනය කරයි උබ ඒක තීරනය කරන්න ඉක්මන් වෙන්න එපා. . මම මෙතන CC අගයට ගහන බද්ද පැහැදිලිව කිව්වනේ. . CIF එකට බද්ද ගහනවනම් උබ දාපන්කෝ CIF වටිනාකමින් ප්‍රතිශතයක් විදියට කීයක් අයවෙනවද කියලා. . CIF එකට බද්ද ගැහුවේ කවද ඉදන්ද කියලත් කියපන්. . වාහන ගෙන්වන එක නවත්තලා ටික...
  8. XibitZ

    සිහිනයක් නොවන වාහන සිහිනයකට

    ශොප් වලට විතරයි දැනට බඩු දෙන්නේ, තොග මිලට. . ශෝරූම් එකක් දාලා හැම ජාතියකින්ම ලී බඩු දාලා කරන්න තරන් ප්‍රාග්දනයක් මගේ ලග නෑ ඒ නිසා හිමීට ගමන යන්නේ. . ශෝරූම් එකක් දාපු කාලෙක ත්‍රේඩ් එකක් දාන්නම්. . ලී බඩුවක් ඕනවුනොත් මේක බලලා ගන්න...
  9. XibitZ

    Hyundai Grand i10 හොර මගඩිය

    සීනි බදු වන්චාව කියලා එකක් මතකද? රජය බදු මුදල අඩුකරා පාරිබෝගිකයට ඒක නොදි බිස්නස්කාරයා ඊක සාක්කුවේ දාගත්තා. . මෙතනත් වෙන්නේ එහෙම දෙයක්. . ඔයාගේ ප්‍රශ්නෙට උත්තරය මම හරියටම දන්නේ නැ. . බදු මුදල වැඩි කරලා නැත්තන්, විදේශීය රටේ කිරිපිටි මිලත් වැඩිවෙලා නැත්තන් ලන්කාවේ බිස්නස් කාරයන්ගේ සාක්කුවට ලාබය...
  10. XibitZ

    ලීසිං ඇති වාහනයක් දෙමුද?/ගමුද?

    වැදගත් වෙන කරුනු කීපයක් කියන්නම්. . ලීසිං එකත් එක්ක ගන්නවද/දෙනවද කියලා ඔබම තිරනය කරන්න. . ලිසිං ඇති වාහනයක් ගෙවාගෙන යන්න ගන්න ඔබට මෙම ප්‍රශ්න ඇතිවිය හැකියි. . * ඔබ තුන්වන පාර්ශ්වය බැවින් නීතියානුකුලව වාහනය ලබාගත නොහැක, * ගිවිසුම් ගතවුවත් එහි වලංගුතාවයක් නොමැත, * ගිවිසුමේ ඔබ මුලින් ලබාදෙන...
  11. XibitZ

    මේ වෙලේ වාහනයක් ගන්න ඕනමද?

    වාහනයේ මිල තීරනය වෙන්න කරුනු කීපයක් බලපානවා. . වාහනය වරායට පැමිනෙන විට මිල (CIF), රජයේ බදු, විකුනන්නා ලබන ලාබය. . උදාහරනයකට වැගන් ආර් 2018 ස්ටින්ග්‍රේ එකක් ගමු. . ඕකේ මිල 2020 තිබ්බේ ලක්ශ 33යි. . ඔය ලක්ශ 33 ඇතුලේ බදු විදියට ලක්ශ 15ක් තිබුනා. . එතකොට බදු අඩුකරාම මිල ලක්ශ 18යි. . වාහන...
  12. XibitZ

    සිහිනයක් නොවන වාහන සිහිනයකට

    "මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න" කුමන හෝ රජයක් හිතනවානම් වාහනයක් කියන්නේ දනපතියන්ට විතරක් බාවිත කරන්න ලබාදිය යුතු දෙයක් කියා එවිට දුප්පතාගේ වාහන සිහිනය සිහිනයක්ම වේවි. . ටිකෙන් ටික වාහනයක් ගන්න එක සිහිනයක්ම වෙලා තිබෙනවා. . මුලින්ම අපි ඉතිහාසය ටිකක් විමසා බලමු. ...
  13. XibitZ

    Hyundai Grand i10 හොර මගඩිය

    Hyundai Grand i10 ඉන්දියාවේ මේ වාහනය ලංකාවේ රුපියල් වලින් ලක්ශ 26-38 අතර මිලක් වෙන්නේ. . 2019 වාහන ගෙන්වද්දි 1200cc වලට 3827000 බදු තිබ්බේ. . (1200cc CHR එකටත් ඔය බදු මුදලමයි) එහෙම ගෙනාවනම් උපරිම ලක්ශ 80ට අඩුවෙන් ගත්තැකි. . ලංකාවේ ඇසෙම්බල් කියලා බදු මුදලත් අඩු කරන් ලංකාවේ හදන එක විකුනන්නේ ලක්ශ...
  14. XibitZ

    Abans Hyundai i10 priced at 8,888,888LKR 😂

    මේ තියෙන්නේ සීන් එක. . Hyundai Grand i10 ඉන්දියාවේ මේ වාහනය ලංකාවේ රුපියල් වලින් ලක්ශ 26-38 අතර මිලක් වෙන්නේ. . 2019 වාහන ගෙන්වද්දි 1200cc වලට 3827000 බදු තිබ්බේ. . (1200cc CHR එකටත් ඔය බදු මුදලමයි) එහෙම ගෙනාවනම් උපරිම ලක්ශ 80ට අඩුවෙන් ගත්තැකි. . ලංකාවේ ඇසෙම්බල් කියලා බදු මුදලත් අඩු කරන්...
  15. XibitZ

    මුන්ට ටැක්ස් ගහන්නෙ නැද්ද?

    120ක් ගත්තම ලක්ශයකට ටැක්ස් නැති නිසා 20000කට ටැක්ස් ගෙවන්න වෙන්නේ. . ලක්ශෙට අඩුවෙන් ආදායමක් ලැබෙනවා කියලා ටැක්ස් නොගෙවා ඉන්නවා. .
  16. XibitZ

    මේ මාසේ පඩියෙන් tax කපලා නේද?

    ඔව් බන්. . :yes: බදු ගෙවන්නත් තියෙනවනේ. . එන්න වෙලාවක් නෑ. . වැඩිපුර හම්බ කරලා වැඩිපුර බදු ගෙවනවා. . :baffled:
  17. XibitZ

    මේ මාසේ පඩියෙන් tax කපලා නේද?

    දැන් ඉතින් ගෙවපන්. . අදූශිත පාලනයක් පත්කරගත්තොත් ගෙවන බදු මුදලට වටිනාකමක් ලැබෙයි. . වක්‍රබදු අඩුකරලා සහනයක් දුන්නැකි රිජු බදු හරියට එකතුවුනොත්. . හැම කෙනාවම ලක්ශෙකට වැඩි ආදායමක් ලබන තැනට පත් කරගන්න එකටයි රටක් දියුනු කරනවා කියන්නේ. . චන්දෙකදි බුද්දිමත් නොවී ගොන්නු වගේ චන්දේ දීලා දේශපාලකයට...
  18. XibitZ

    What would you do if your ex message after fucking 4 years? 😣

    දුක කියලා උක් කන්ඩ බෑ ඔයි. . දුක අහලා අනුකම්පා කරලා රෙද්ද උස්සන එවුන් දැන් නෑ. . ගනන් ගන් නැතුව ඉදපන්. . අනිත් දේ බිව්වම බොක්කෙ තියෙන ඔක්කොම එලියට දානවනම් බොන එක අඩු කරපන්. . ඕක ගොඩක් එවුන්ට තියෙන ලෙඩක්. .
  19. XibitZ

    Land/Building for sale in Moratuwa

    මගේ නෙවෙයි ලොකු අම්මගේ පුතෙක්ගේ. . ඕස්ට්‍රෙලියා PR තියෙනවා ඉඩම් ටික විකුනලා යනවා. . මම කලින් කෝටි 31කට දාපු ඉඩමයි බිල්ඩින්ග් එකත් වික්කා බන්. . ගන්නෑ කිව්වට අවශ්ය කෙනා ගන්නවා. . ලOකාවටම ෆර්නිචර් බෙදාහරින මද්යස්තානයක්නේ. . ඔක්කොම පහසුකම් තියෙනවනේ. . ------ Post added on 1669367391

    No contents