1. XibitZ

    ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කලහ

    උබ ඔය කෑල්ල වැරදියට අරන් තියෙන්නේ. . මම අදහස් කලේ වක්‍ර බදු කීපයක් තියලා ඒකෙන් දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕනා කියලා නෙවේ. . උබ ඔය කියන ආදාර ගොවින්ට නිකන් දෙන්න කියලා කොතන වත් කියලා නෑ. . මම කිව්වේ වක්‍ර බදු සේරම අයින් කරන්න දේශිය ගොවියා ශක්තිමත් කරන්න අවශ්යම බද්දක් තියෙනවනම් තියන්න කියලා. . ඒ...
  2. XibitZ

    හිගන්නො මල වදයක්

    උබ යනකොට උන් වෙන කොහෙට හරි යනව ඇති පව් අසරයටත් කියක් හරි හොයගන්න දෙමු කියලා. . :D
  3. XibitZ

    ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කලහ

    "මේ රට හදන එක මහ ලොකු දෙයක් නෙවේ. . චන්ද වලට වියදන් කරන වයාපාරිකයන්ව වට කරන් කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. . නායකයත් කොන්ද කෙලින් තීරන ගන්න පුලුවන් ජීවිතය රට වෙනුවෙන් පරිත්යාග කරන්න පුලුවන් නායකයෙක් වෙන්න වෙනවා. . බලපන් ජානාදිපති වුනේ ඔක්කොම 60 පැනපු නාකි වෙලත් එකෙක්ට බැරිවුනා රට වෙනුවෙන් තමන්ගේ...
  4. XibitZ

    10000/- Website

    ඕකට පාඩුවේ ඉන්න දීපන් යකෝ. . :growl:
  5. XibitZ

    phone shop karana aya

    හුවාවි නම් උන්ගේ වොරන්ටි කාඩ් එක තියෙනවා. . විකුනන වෙලේට විකුනන ඩේට් එක දාලා දෙනවා. . ඒ වෙලේ ඉදන් අවුරුද්දක් වොරන්ටි තියෙනවා. . වොරන්ටි ක්ලේම් කරනවනම් සර්විස් සෙන්ටර් එකකට යන්න තියෙන්නේ. .
  6. XibitZ

    phone shop karana aya

    ඩිස්ට්‍රිබියුටර් කව්ද කියලා හරියටම හොයගන්න. . උදාහරනයක් කියන්නම්. . මගේ හුවාවේ ඩිලර්ශිප් එකක් තියෙනවා සිOගර් එකත් එක්ක. . එක ෆෝන් එකක් තියෙනවා ඕක මට ලැබෙන්නේ 18350ක් මම වික්කේ 18850ක්. . ඔය ෆෝන් එක 18350ටත් අඩුවෙන් විකුනන්න තියෙනවා හුවාවේ කම්පැනි වොරන්ටි එක්ක. . අනිත්දේ ෆෝන්ස් වල ලාබයක් ඇත්තෙම...
  7. XibitZ

    ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

    බඩුවක් කැඩුනම සර්විස් සෙන්ටර් එකෙන් නම් ඒක හදාගන්න ඕනේ එතනින් හදාගන්න ඕනේ. . ශෝරූම් එකට වත් ඩීලර්ට වත් කෑගහලා වැඩක් නෑ. .
  8. XibitZ

    මාසික ආදායම ලක්ෂෙට වැඩි නම් 5%ක බද්දක්🤔

    මමනම් හැම වෙලේම කියන්නේ ටැක්ස් ක්‍රමේ සරල කරන්න කියලා. . රිජු බදු ගහලා වක්‍රබදු නැතිම කරන්න ඕනා. . දියුනු රටක් වෙන්න තව කප්පාදු කරන්න ඕන දේවල් ගොඩකුත් තියෙනවා. . දැනට ලොකු වයාපාරිකයෝ 24%ක් බදු ගෙවනවා. . ඕක 30% කරන්න ඕනා ලක්ශ 2ට වඩා ආදායම් ලබන හැමෝටම. . එහෙම කරලා දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන...
  9. XibitZ

    බිස්නස් හවුල්කරු II

    මම විස්තර ටික මැසේජ් එකකින් දැම්මා. .
  10. XibitZ

    බිස්නස් හවුල්කරු II

    ලාබේ 50/50 ද?
  11. XibitZ

    බිස්නස් හවුල්කරු II

    කවුරුවත් කැමති නැද්ද වැඩේට? වර්ග අඩි 1200ක් නිකන් තියන එක අපරාදේ. .
  12. XibitZ

    වාහන

    විකිනෙන්නේ නෑ. . අත්යවශ්යම අය වාහන අරන් ඉවරයි. .
  13. XibitZ

    Samsung A72 128GB 6GB

    Huawei Nova 7SE 5G 8GB+128GB
  14. XibitZ

    අතුරුදහන් වූ පුද්ගලයා

    එහෙම විස්තරයක් හොයාගන්න බැරිවුනා. . 2017 ඉදලා තියෙන්නේ මීගමුවේ. . කොටි සම්බන්ද කිසි සීන් එකක් නෑ. . රජයට ඔත්තු සැපයිම කියන චොදනාවටනේ කොටි අරන් ගිහින් මරන්න හැදුවේ. . stf ගාඩ් එකක් දෙයිද කොටින්ට උදව් කරානම්, කොටි මරන්න හදයිද? 2012 වෙනකන් කිසි අව්ලක් තිබ්බේ නෑ එයා එයාගේ පාඩුවේ ජීවත් වුනා. ...
  15. XibitZ

    *** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

    මන් ලග ඕවා නෑ බන්. . ඕවා තිබ්බනම් මෙහෙම ඉන්නවද. . :P
  16. XibitZ

    *** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

    ඔයටික මට දාපන්කො. .
  17. XibitZ

    අතුරුදහන් වූ පුද්ගලයා

    මට මේ කතාව කියන්න හිතුනා ටිකක්. . මට වුනත් කොයි වෙලේ සුදු කොඩි වැටෙයිද දන්නේ නෑ. . මම පැමිනිල්ලක් දාලා තියෙනවා මේ සම්බන්දව. . පොලිසියෙන් කිසිම විස්තරයක් ලැබුනේ නෑ. . මම හොයාගත්ත තොරතුරු අනුව 2017න් පස්සේ කිසිම තොරතුරක් නෑ. . අන්තිමට මේ සම්බන්දව තොරතුරු දුන්න කෙනත් දන්නේ 2017 එකවුන්ට් හද හද ඉදලා...
  18. XibitZ

    HISENSE DAMRO, INNOWAX, ABANS TV Secret

    ඕවට නම් පුලුවන් ඇති. . එකම ටී.වී එක එක එක නම් වලින් එක එක බ්‍රැන්ඩ් නේම් ගහලා විකුනනවා වෙන්න පුලුවන්. . ඉනොවෙක්ස් ගත්තත් ඊට වඩා එකක් නෑ වගේනේ කට්ටිය හැසිරෙන්නේ. . පිලිප්ස්, ල්.ජී, සැම්සුන්ග්, සොනි වගේනම් ඔහොම වෙන්නේ නෑ. .
  19. XibitZ

    මහසෙන් නිධානය

    නිදන් සලකුනු තිබ්බොත් කියන්න. .
  20. XibitZ

    උබල මිග්‍රේන් වලට මොකද කරන්නේ?

    http://elakiri.com/threads/උදව්-කරන්න-මචන්ලා.1713163/ මේ වගේ ලෙඩක් හතුරෙක්ට වත් හැදෙන එපා. .

    No contents