අතුරුදහන් වූ පුද්ගලයා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Mokak sambandayenda naduwa thiyenne kiyala hoyala baluwada machan, mata nam hithenne jeewath wela innawa athi kohe hari hangila naduwen berenna. Umbalawa contact karanna natte policeyata ahuwei kiyala wenna athi,

    එහෙම විස්තරයක් හොයාගන්න බැරිවුනා. .

    Thaththa anthimata hitiye koheda?eyata hotel ekak thibbada? koti sambanda seen ekak thibbada danne na thaththage.ekko danne nadda ekale ape aya karapu wada (2009 n passe keedenak athurudahan karada) ewage seen ekakata issuwada danne na?

    2017 ඉදලා තියෙන්නේ මීගමුවේ. .
    කොටි සම්බන්ද කිසි සීන් එකක් නෑ. . රජයට ඔත්තු සැපයිම කියන චොදනාවටනේ කොටි අරන් ගිහින් මරන්න හැදුවේ. .
    stf ගාඩ් එකක් දෙයිද කොටින්ට උදව් කරානම්, කොටි මරන්න හදයිද?

    ඕක පොලිසිය දන්නවද? පැමිණිල්ලක් දාලා විමර්ශනයට මොකද උනේ ?

    තාත්තා passport තිබ්බද? රටින් පිට වෙලා කියල ආගමන එකේ තොරතුරු නැද්ද ?

    නරකද media චැනල් එකකට ඔය news එක දුන්නොත් ? අඩුම ගානේ ප්‍රසිද්ද youtube එකකට හරි ? මොකද අපිට ඕනේ මේ ගැන පුළුවන් තරම් මිනිස්සුන්ට දන්වන්න ,

    උබලගේ තාත්තා අම්මා උබලා අතර පවුල් ප්‍රශ්න තිබ්බේ නැත්නම් හිතන්න අමාරුයි තාත්තා එහෙම දාලා ගියා කියලා.

    නීතියෙන් වරදක් කරලා පැනලා ගියත් උබලට message එවන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා අහුවෙන්නේ නැතිව.


    හැබැයි ලංකාවේ ID passport එහෙම data base දාලා ලින්ක් වෙලා නැති නිසා උවමනාව තියෙනවනම්

    ලෙහෙසියෙන් පුළුවන් ශරීර ස්වරුපය වෙනස් කරන් අලුත් නමක් ID එකක් හදන් ජිවත් වෙන්න.

    2012 වෙනකන් කිසි අව්ලක් තිබ්බේ නෑ එයා එයාගේ පාඩුවේ ජීවත් වුනා. .
    මගේ පැමිනිල්ලට කන්තලේ පොලිසියෙන් විස්තර අරන් තිබ්බා. . එයාව පොලිසියට අරන් ඇවිත් තිබුනේ නෑ කියලා කිව්වා. .
    කොහොමහරි 2017 මිගමුවේ ඉදලා තියෙනවනේ. .
    එතනින් පස්සේ කිසිම විස්තරයක් නෑ. .

    මීට වඩා කිසිම දෙයක් හොයගන්න හැකියාවක් මට නෑ. .
    බලන් ඉන්නවා ඇර කරන්න දෙයක් නෑ. .
    ප්‍රසිද්ද කරලා තේරුමක් නෑ. . ලොකු ප්‍රශ්න වැලක ආරම්බය ඒක වෙන්න පුලුවන්. . සමහර විට උගත් කමයි පලපුරුද්දයි අනුව බුද්දි අන්ශෙක හිටියා වෙන්නත් පුලුවන්. .

    ..............................................................................................................................................................

    මම මේ ත්‍රේඩ් එක නවත්තනවා මෙතනින්. .
    තාත්තාව හම්බුනොත් එයාගෙන් විස්තර අහන් උබලව දැනුවත් කරන්නම් අනිවාර්යෙන්ම. .
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    details thawa dapan...plan ekak kiyanne nidan wadulak wage ekak da danneth nahane..iyhin mokakada plan eka kiyalawath ubala hoyagatthe nadda?
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    නීධන් සබ්ජෙක්ට් ඒකට ගියා කියන්නෙ ඉතින් වැඩේ අමාරුයි
    වැඩේ හරියට කරේ නැත්තම් පිස්සු හදවල තමයි නතර කරන්නෙ
    උඹට තාත්තව දැක්කත් අදුරගන්න බැරි විදිහට තාත්තා වනස් වලා ඇති
    අදුනක් බලල ‌අල්ලගන්න පුළුවන් ඉන්න තැන :yes:
    පීඒම් ඒකක් දාල තියපන් සම්පූර්ණ විස්තර ටික පවුලෙ ගාන
    ගම විස්තර්ත හැමදේම
    උඹේ නමයි අම්මගෙයි හැමදේම දාපන් උදව්වක් කරන්නම්
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    නීධන් සබ්ජෙක්ට් ඒකට ගියා කියන්නෙ ඉතින් වැඩේ අමාරුයි
    වැඩේ හරියට කරේ නැත්තම් පිස්සු හදවල තමයි නතර කරන්නෙ
    උඹට තාත්තව දැක්කත් අදුරගන්න බැරි විදිහට තාත්තා වනස් වලා ඇති
    අදුනක් බලල ‌අල්ලගන්න පුළුවන් ඉන්න තැන :yes:
    පීඒම් ඒකක් දාල තියපන් සම්පූර්ණ විස්තර ටික පවුලෙ ගාන
    ගම විස්තර්ත හැමදේම
    උඹේ නමයි අම්මගෙයි හැමදේම දාපන් උදව්වක් කරන්නම්
    Nidan gena siddi uba danna ewa thiye nam wenama thread ekak open karapanko puluwan nam.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අනේ මන්දා බන් දැන් කල් වැඩිනේ... ගේමක් දුන්නත් දැන් හැම සාක්ෂියක්ම වැලලිලා ගිහින් ඇති...try කරපන්...