ඊයේ ලිස්ට් එකේ ආනයන තහනම් කරේ නෑ නයවර ලිපි විවුර්ත කරද්දි භාණ්ඩ වලට සමාන 100% මුදලක් එකවුන්ට් එකේ තියෙන්න ඕනා. .
ටැක්ස් වැඩි කරන්නෙත් නැත්තන්, ඩොලර් එකත් ෆික්ස් නම්, අදාල රටේ භාණ්ඩේ මිලත් වැඩිවෙලා නැත්තන් භාණ්ඩ වල මිල වැඩි වෙන්න බෑ. .
හැබැයි ප්‍රදාන ආනයන සෙට් එක උන්ට හිතෙන හිතෙන විදියට මිල වැඩි...