1. Maui_15

    මෙරට තුළ තවත් කෲඩියා සිලනිකා ගස් 7ක්

    බැසිල් ගැනද බං කියන්නේ..ඌනේ විල්පත්තුව බදුදුන්නේ බදුර්දීන් කාරයට..
  2. Maui_15

    මෙරට තුළ තවත් කෲඩියා සිලනිකා ගස් 7ක්

    ඔක්සිජන් කන්නද පරපුරේ අභිමානවත් එලකිරි නියෝජනය.. :lol: :lol:
  3. Maui_15

    ෆකනිල් අප්පගේ කෙරුවාව

    ඔය කරපුවා තමා ඕකට පලදුන්නේ..
  4. Maui_15

    Office Sex & Athal

    True..
  5. Maui_15

    රවි ඇතුළු 6ක් නිදොස් කොට නිදහස් කෙරේ

    ඩ්‍රාමා කෙසේ වෙතත් හොඳ comedy show එකක් නං ආණ්ඩුව පෙන්නවා..
  6. Maui_15

    Matale girl Accident

    යකෝ ඔහොම ඕනේතරං දානව කාර් එක(සිග්නල් දාලා සහ පස්සෙන් එන වාහන වලට ස්ලෝ කරගන්න time තියලා). කොල්ලෝ ගානට අයින් වෙලා හරි ස්ලොව් කරලා හරි ඉඩ දෙනවා .බුදු අම්මෝ හැබැයි කෙල්ලෙක් හැතැක්මක් ඈතින් එනවා දැක්කත් පහු කරලා යනකල් පාරහරහා දාන්නේ නෑ.
  7. Maui_15

    රවි ඇතුළු 6ක් නිදොස් කොට නිදහස් කෙරේ

    @erozan මොකද පොන්ස් මේ..උබේ හාම්පුතාට බල්ලට වගේ බනින්නේ ආණ්ඩුවේම උන්..
  8. Maui_15

    ඉන්දියාව කළඹමින්, උතුරේ දුපත් 03ක් චීනයට

    මටත් තියෙන බය ඕකමයි බං..හෙට උදේ වෙද්දි ඒකත් ඉන්දියාවට හරි චීනෙට හරි විකුණලා තියෙයි කියලා..
  9. Maui_15

    කොරෝනා නිසා අසරණ වූ ලාංකිකයින් පිරිසක් මැද පෙරදිග සිඟමනේ

    ඩයස් මීයා එහෙම කොහෙද දන්නෑ.. :lol: :lol:
  10. Maui_15

    වඳ කරලා විතරක් නොවෙයි දස වධත් දීලා...

    බයියෝ දැන් : එයා එහෙම නෑ බං... :rofl: :rofl:
  11. Maui_15

    Born Again බැඳුන අය එන්න

    "Born Again" කෙසේ වෙතත් මුලු රටම "Loan Again" :rofl:
  12. Maui_15

    විමලෙ තමයි ලංකාවෙ අලුත් අන්දරේ

    විමලෙගේ සට්ටැඹිරාලලා ටික එන්න පෝලිමේ...
  13. Maui_15

    දේවදාසයන් මට කතා කලා.. මං බුදුදහම හා කලාව අතහරිනවා..- නෙලූ අධිකාරී Born Again දේශණයක

    හුත්@ අපේ ගෙදරටත් Call කරනවා දැන් ලගදි ඉඳන් ගෑණියෙක් ..මම ඉන්න වෙලාවක කතා කරනකල් ඉන්නේ..මොකක් හරි ලොකු සීන් එකක් යනපාටයි රටේම..
  14. Maui_15

    කිඹුලා ඇළේ ගුණා අත්අඩංගුවට

    'බුම්මා' කියන්නේ කලින් කොටියෙක් නේද
  15. Maui_15

    87% k අදානිට සම්මතයි

    බයියෝ ටිකට කිරිබත් උයාගන්නවත් වෙලාවක් දුන්නේ නැත්තේ ඇයි සෑර්.. :rofl: :rofl:
  16. Maui_15

    ඉන්දියාවෙන් නැගෙනහිර පර්යන්තය ගැන නිවේදනයක්

    ඇමරිකාවට වගේ නං මරු..දයා ගොයියා කිවුවා වගේ.. :lol: :lol:

    No contents