1. Maui_15

    ඒකල කොටුගොඩ දී වැගන් ආර් රථයක් පෙරළේ – රථයේ සිටි සියල්ලන් මරුට

    හපොයි පව් :(:(...මතු උපදින ආත්මෙක මෙවන් අනතුරු නොම වේවා..
  2. Maui_15

    කොරෝනා එන බව මං කලින් දන්නවා.. බයවෙයි කියල කිවුවෙ නෑ..- චන්ද‍්‍රසිර බණ්ඩාර

    කැලණියේ නයා ධාතු වැඩෙම්මෙව්වා කියලා පිලිගන්න මිනිස්සු ඉන්න රටක චන්ද්‍රසිරියා මේ කියන ඒවාත් පිලිගනී..
  3. Maui_15

    අගමැතිතුමා ගුගුලයි

    බයියෝ ඒකාලේ මාර චූන් එකක් ගත්තේ මේවා දැකලා... :lol: :lol:
  4. Maui_15

    දියුණු කරන්නනම් ලංකාවම විකුනන්න ඕනේ - වරාය අධිකාරියේ සභාපති

    "ශ්‍රී ලංකාව වැනි රටක සිටින දේශපාලකයන් සහ මාධ්‍යකරුවන් සමඟ රටක් දියුණුකිරීම අපහසු බැවින් වඩාත් යහපත් වන්නේ රටම විකිණීම බව" ඔහු වැඩිදුරටත් කීවේය. "දේශපාලකයන් , මාධ්‍යකරුවන් සහ නූගත්, මැටිමෝල් බහුතර ජනතාවක් සමග"
  5. Maui_15

    චන්න ජය සුමන රෙදි ඇදගෙනද මේ වැක්සින් ගන්නේ

    මුලු ආණ්ඩුවම හෙලුවෙන් ඉද්දි ඌ විතරක් රෙදි ඇඳන් ඉන්නේ මොකටද බං.. :lol: :lol:
  6. Maui_15

    කොරෝනා වැක්සින්

    දැන් කාලි පැණිය හරියන්නේ නැද්ද පොන්ස්..
  7. Maui_15

    කොහෙද බං මේ ලක්ශ 69 ?

    කස්ටිය ආයේ නාමල් බේබිටත් චාන්ස් එකක් දෙන්න ඕනා... :lol: :lol:
  8. Maui_15

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    වැඩ පෙන්නන ගමන් ඉන්නේ.. ඉවර වෙලා එයි..
  9. Maui_15

    ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි

    තව මාමන්ඩිලා දෙන්නෙක් ඉන්නවා නේද?
  10. Maui_15

    මං ඉන්නේ දැඩි කලකිරීමෙන්.. රෑට නින්ද යන්නෙත් නෑ - ප‍්‍රබල ඇමති ආසන බල මණ්ඩලය කැදවා කියයි

    පිස්සුද රටේ ජනතාවට කිසි ප්‍රශ්නයක් නෑ..ප්‍රීති ප්‍රමෝදෙන් දවස් ගත කරන්නේ හරියට තව්තිසාවේ දිව්‍ය රාජයෝ වගේ.. :rofl: :rofl:
  11. Maui_15

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    පොල් 100 උනාම ත්‍රෙඩ් දැම්මට 120 උනාම ත්‍රෙඩ් දාන්න ඕනේ නෑ නේද @erozan පොන්ස්.. :rofl: :rofl:
  12. Maui_15

    නව ක්‍රිකට් කළමනාකරු අගමැති මහින්දගේ මස්සිනා..

    අර එජකුලේ ත්‍රෙඩ් එක දැම්මේ උඹද බන්.. :lol: :lol:
  13. Maui_15

    නව ක්‍රිකට් කළමනාකරු අගමැති මහින්දගේ මස්සිනා..

    ඒක තමා යකෝ මාත් බැලුවේ. First class මැච්ම 22ක් ගහලා..වෙන උන්ට හැරෙන්නවත් පුලුවන් රෙකෝඩ් එකක්ද යකෝ ඒක..එලම එලම

    No contents