කියන්න දෙයක් ඉතුරු කලේ නෑ. හැමදේම පැහැදිලිව කිව්වා. බලලා තීරණය කරපල්ලා.
මේ චැනල් එකත් පිලිවෙලට කරනවා
අමුතු ඇටේට කෙලවුනේ කාලෙන් කාලෙට බලයට ආව පාලකයන් ගින්නේ තරම නොදැන මේ විදියට වතුර භාජනේ රත්වෙන්න කලින් ජලක්‍රීඩාව පටන්ගත්ත නිසයි...... රටගැන හිතපු තමන්ගේ ආරක්ෂාවට වඩා රටේ ආරක්ෂාවට මුලුතැන දුන් උන් අකාලයේ හෝ කුමන්ත්‍රණ නිසා ජීවිතයෙන් වන්දි ගෙව්වා..... රටටම කෙලවුනා.......මේව පුලුවන් විදියට සමාජගතකරපල්ල. බිලි පූජා තියපු උං, උංගේ පරම්පරා තාමත් යහතින්.![]()
උගෙ මහ එකාගෙ හැටි දන්නෙ නැතිවද ගූඇන්පියට වැඩකරේ? 90න් පස්සෙට ඉපදුනේ?ආයේ දෙකක් නැහැ ප්‍රේමදාස ජනාධිපතිවරයා යුද්ධය පැත්තෙන් නම් Fail උනා . හැබැයි ගොඩක් Development වැඩ කරා කියනවා .
පුතානො නම් හැම පැත්තෙන් ම Fail
ප්‍රේමදාස මහා එකා හින්දා තමා අපි අද මෙතැන ඉන්නේ . මහා ප්‍රේමදාස JVP එකේ එවුන් එදා ටයර් සෑයේ ඇරියේ නැත්නම් අද ලංකාව ක් හොයන්න නැහැ . ජෙප්පෝ ලංකාවටම ගිනිතියාලඋගෙ මහ එකාගෙ හැටි දන්නෙ නැතිවද ගූඇන්පියට වැඩකරේ? 90න් පස්සෙට ඉපදුනේ?
කරුණා අම්මාන් ගෙන් වැරදි උනා ඌ LTTE එකේ ඉන්න කාලේ . ඌ විතරක් නෙවෙයි ඔය ඌට වඩා මිනීමරපු JVP එකේ එවුණත් පාර්ලිමේන්තු වේ ඉන්නේ . කරුණා අම්මාන් ට ක්‍රියාත්මක වෙන ඕනේ කියන ඔය නීතිය ඇයි JVP එකට ක්‍රියාත්මක නොවෙන්නේදේශපාලකයෝ ඔක්කොම එකයි. පක්ෂ වලට කඩේ නොයන තරමට හොදයි....
හරි නම් කරුණා අම්මාන්ට නඩු පවරන්න ඕන, ඔතන නම කියන්නේ නැති නැගෙනහිර නායකයා ඌ නේ. ඌ 600ක් මරලා මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් සැප විදිනවා.
කරුණා අම්මාන් ගෙන් වැරදි උනා ඌ LTTE එකේ ඉන්න කාලේ . ඌ විතරක් නෙවෙයි ඔය ඌට වඩා මිනීමරපු JVP එකේ එවුණත් පාර්ලිමේන්තු වේ ඉන්නේ . කරුණා අම්මාන් ට ක්‍රියාත්මක වෙන ඕනේ කියන ඔය නීතිය ඇයි JVP එකට ක්‍රියාත්මක නොවෙන්නේ