රනිල් අනාගත්තා
දැන් නම් හිතෙන්නේ රනිල් මේපාරත් අනාගත්ත කියලා :frown::frown:
1. මහ බැංකු අධිපති කම my3 එපා කියද්දී අර අර්ජුන් ට දීලා... ඌ තමා මේ දින 100 විනාස කලේ :angry:
2. කිව්වා වාගේ හොරු එකෙක් වත් ඇල්ලුවේ නෑ ... හොරුටික එකතුවෙලා සන්ධානේ දේකට කඩයි කියලා........ දැන් සේරම එකතුවෙලා රනිල් ට...