:lol::lol:තුන්වෙනි පාර ගැන ඔබාමාගෙන් මහින්දට පාඩමක්.:lol::lol:
තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කර ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් පවතින බවට තමා තුළ විශ්වාසයක් පැවතියත්, ව්‍යවස්ථානුකූලව එසේ තරග නොකරන බව ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා පැවසීය.
අප්‍රිකානු කලාපයේ සංචාරයක නිරත බරැක් ඔබාමා මෙසේ අදහස් දක්වා...