මේ රෙදි ඇදගෙනද බන්.........
Skip to content
Powered by Mogo Solutions (Pvt) LtdShared via Mogo Readerhttp://mogosrilanka.com/
Posted on July 11, 2015Author
Source
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තම ජනවරම පාවා දුන්නේ යයි එල්ලවන චෝදනාවන්ගෙන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබේ.
හිටපු ජනාධිපතිවරයා හා සන්ධානයේ පක්ෂ නායකයන් අතර මේ සම්බන්ධයෙන් සාකච්චා වී ඇති අතර ජනතාව අති බහුතරයකගේ ඉල්ලීම අනුව මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබාදීමට මෛත‍්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීම පාවාදීමක් නොවන බවද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡ වී තිබේ.
ජනාධිපතිවරයාට එරෙහිව එජාපය හා රාජ්‍ය නොවන සංවිධාන එල්ල කරන විවිධ චෝදනාවලධී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමටද මෙහිදී තීරණය කර තිබේ.

මෛත‍්‍රී කලේ කැපකිරීමක්..
ඔහු රැකගන්නැයි මහින්දගෙන් සන්ධානයට උපදෙස්…

Last edited: