1. Z

    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    ක්ලවුඩ් මයිනින් වල හෑෂ් පවර් එකක් දාන්නෙ නැහැ බන් කන්ට්‍රැක්ට් දවස් ගානට තමා ගෙවන්නෙ ටාර්ගට් ප්‍රොෆිට් එකක් තමා පෙන්නන්නෙ
  2. Z

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    සල්ලි තිබ්බට ආතල් නැහැ නෙ බන් :P
  3. Z

    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    ඒකනේ, එහෙම වෙන සයිට් එකක් උඹලට දෙන එක හොඳ නැහැ නෙ අනික ස්ක්‍රීන්ෂොට් එක භාගෙට මකලා තියෙන්නෙ ගූගල් කරලා හොයා ගන්න බැරිකමකුත් නැහැ :P
  4. Z

    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    හැම සයිට් එකම ස්කෑම් කියලා ලෝකේ කවුරු හරි කියනවා ඒක නිසා මෙහෙම උනාම හිතත් සුද්දයි :D
  5. Z

    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    සයිට් එක කියලා පස්සෙ ඕක ස්කෑම් කියලා එකෙක් හරි ලෝකෙ කොහේ හරි දාලා තිබ්බොත් ඊට පස්සෙ ඒකට කට්ටිය කෑ ගහනවා ඒක නිසා මෙහෙම සතුට විතරක් බෙදා ගත්තම දෙගොල්ලොන්ටම හොඳයි මචන් :)
  6. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    සිරාවට බන් ඌ ගාව ෆොටෝ තියෙනවා කිව්වෙ මම බයවෙයි කියලා හිතලා දැන් මම දාපන් දාපන් කිව්වම ඌට කර ගන්න දෙයක් නැතුව ශේප් එකේ මාරු උනා :lol:
  7. Z

    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    තැපෑලෙන් පාටි දෙන්නද බන් :P තව දෙතුන් පාරක් ගෙවලා උන් පැන්නොත් එහෙම උබලාගෙ සල්ලි ලොස්ට් වෙලා මට සැපට බැණුම් අහන්න වෙන්නෙ බන් මම පන තියෙන සතෙක්වත් කාටවත් පෙන්නන්නෙ නැහැ බන් ඌ ගියොත් මම බොරුකාරයා වෙනවනේ
  8. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    හැමදාම එළිවෙන කල් මේකේ ඉන්න එකා ෆොටෝ දාපන් කිව්ව ගමන් ගූ ගිහින් මාරු වෙලා :lol:
  9. Z

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    අළුත් වැල මුකුත් නැද්ද? :eek:
  10. Z

    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    පාටියක් දෙන්න තිබ්බා ළඟක හිටියා නම් :)
  11. Z

    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    Who said i get them in single day? :lol: You just fucked up :rofl:
  12. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    Then why are you still here? :lol:
  13. Z

    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    Thanks machan You have given out too much Reputation in the last 24 hours, try again later.
  14. Z

    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    Who said i earn that in one day? :shocked: I can post any amount of threads as i like
  15. Z

    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    ඔව් මචන්, හැබැයි මම ඩිරෙක්ට් කරලා නෙමේ :)
  16. Z

    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    මම හිතන්නෙ උඹගේ ඇස් වල අවුලක් මචන් දවසට ලක්ෂ ගනන් හොයන උන් ඕන තරම් ඉන්නවා මම නම් දවසෙන් නෙමේ හෙව්වෙ :)

    No contents