- Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

dndent

Member
Sep 25, 2017
300
8
0
මම හිතන්නෙ උඹගේ ඇස් වල අවුලක් මචන්
දවසට ලක්ෂ ගනන් හොයන උන් ඕන තරම් ඉන්නවා
මම නම් දවසෙන් නෙමේ හෙව්වෙ :)
i mean you get received that amount in single day right?
yeah yeah
but isn't it a coincidence that you think of posting two threads in one day ?
i mean these are clearly not guides.
this is showoff.

are you trying to be legit as you act before ?
by posting some photos.:baffled:
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    Who said i earn that in one day? :shocked:
    I can post any amount of threads as i like
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    :(:(:(
    ඒ කියන්නේ දෙන්නේ නෑ නෙහ්
    :rofl:
    තැපෑලෙන් පාටි දෙන්නද බන් :P
    සයිට් එක pm කරහන් වස්තුවේ.......
    තව දෙතුන් පාරක් ගෙවලා උන් පැන්නොත් එහෙම උබලාගෙ සල්ලි ලොස්ට් වෙලා මට සැපට බැණුම් අහන්න වෙන්නෙ බන්
    මම පන තියෙන සතෙක්වත් කාටවත් පෙන්නන්නෙ නැහැ බන් ඌ ගියොත් මම බොරුකාරයා වෙනවනේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තැපෑලෙන් පාටි දෙන්නද බන් :P

    තව දෙතුන් පාරක් ගෙවලා උන් පැන්නොත් එහෙම උබලාගෙ සල්ලි ලොස්ට් වෙලා මට සැපට බැණුම් අහන්න වෙන්නෙ බන්
    මම පන තියෙන සතෙක්වත් කාටවත් පෙන්නන්නෙ නැහැ බන් ඌ ගියොත් මම බොරුකාරයා වෙනවනේ

    හොද නරක බලන්න pm එකක් දාපන්කෝ. මම මල්ල අරං ගම වටේ යන්නේ නෑ නේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හොද නරක බලන්න pm එකක් දාපන්කෝ. මම මල්ල අරං ගම වටේ යන්නේ නෑ නේ
    සයිට් එක කියලා පස්සෙ ඕක ස්කෑම් කියලා එකෙක් හරි ලෝකෙ කොහේ හරි දාලා තිබ්බොත් ඊට පස්සෙ ඒකට කට්ටිය කෑ ගහනවා
    ඒක නිසා මෙහෙම සතුට විතරක් බෙදා ගත්තම දෙගොල්ලොන්ටම හොඳයි මචන් :)
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    සයිට් එක කියලා පස්සෙ ඕක ස්කෑම් කියලා එකෙක් හරි ලෝකෙ කොහේ හරි දාලා තිබ්බොත් ඊට පස්සෙ ඒකට කට්ටිය කෑ ගහනවා
    ඒක නිසා මෙහෙම සතුට විතරක් බෙදා ගත්තම දෙගොල්ලොන්ටම හොඳයි මචන් :)

    sira kathawa
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සයිට් එක කියලා පස්සෙ ඕක ස්කෑම් කියලා එකෙක් හරි ලෝකෙ කොහේ හරි දාලා තිබ්බොත් ඊට පස්සෙ ඒකට කට්ටිය කෑ ගහනවා
    ඒක නිසා මෙහෙම සතුට විතරක් බෙදා ගත්තම දෙගොල්ලොන්ටම හොඳයි මචන් :)

    ඕව ස්කෑම් තමයි යකෝ, මැචුව වෙන්න ඉස්සෙල්ල ගරන ටික තමයි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕව ස්කෑම් තමයි යකෝ, මැචුව වෙන්න ඉස්සෙල්ල ගරන ටික තමයි
    ඒකනේ,
    එහෙම වෙන සයිට් එකක් උඹලට දෙන එක හොඳ නැහැ නෙ
    අනික ස්ක්‍රීන්ෂොට් එක භාගෙට මකලා තියෙන්නෙ
    ගූගල් කරලා හොයා ගන්න බැරිකමකුත් නැහැ :P