1. chathurachami

    වාහන GPS

    ඕව් මචන්...!!
  2. chathurachami

    වාහන GPS

    Kenwood වගේ ඒවාට GPS වෙනමම හයි කරන්න ඕන මචන්...සෙට් එකේ වර්ගේ බලල පොඩි සර්ච් පාරක් දාල බලන්න. කොහොමත් මැප් නැතුවත් 20 ක විතර වෙයි.
  3. chathurachami

    වාහන GPS

    ඔන්න ඉතිං පොඩි වෙනසකටත් එක්ක අපේ වාහනේ GPS එකත් එක්ක දාපු සෙල්ලමක් ගැන කියන්න හදන්නේ. වැඩේ පටාන් ගමු, ලඟදි චයිනීස් සෙට් එකක් හයි කොරගත්ත නොව වාහනේට....ඔව් ඉතින් ඔක්කොටම ගියේ 45 ක් විතර, ටීවී, රේඩියෝ, GPS, USB, SD, DVD ඔය ඔක්කොම තියනවා. හැබැයි මේකේ දාපු GPS Map එක නම මට ඇල්ලුවේ නෑ. ටිකක් විතර ලෙඩ...
  4. chathurachami

    Hard disk dekak kela una ban mokada karanne .....

    front panel USB වලට කවදාවත් පොර්ටබල් හාඩ් ගහන්න එපා. ඒවාට ගැහුවම තමයි ගොඩක් වෙලාවට ඔය වගේ අවුල් යන්නේ. පස්සේ ඒවාට ගහල අවුල් ගියා නම් mother bord එකේ හරි power unit එකේ හරි අවුලක් තියනවා. ගොඩක් හාඩ් වල වෙනමම පවර් දෙන්න USB එකක් එනවා. එහෙම එනවා නම් ඒක අනිවා ගහන්න ඕන. කම්මැලි කමට ගහන්නේ නැතුව ඉන්න...
  5. chathurachami

    SRI LANKAN COD4 SERVERS !!!!!

    අම්මෝ...එළනේ...!!:lol::lol::lol:
  6. chathurachami

    උතුරේ බුදු පිළිම සැදිමට විරුද්ධයිලු [Video]

    අවුරුදු 5000 ක කෝවිලක් ගැන කියනවා නේද? අප්පා, අපි දන්න ඉතිහාසේ බොරුද මන්ද?:lol::lol::lol::lol::lol:
  7. chathurachami

    මේක නං මාරයි සංජීව..

    අප්පට සිරි, අමුම අමු තෙලක් නේ කාල තියන්නේ? වැඩක් නෑ බොලවූ ගහගෙන මේවට. සමාජවාදී තෙල කියන්නේ හරියට.....වැඩක් නෑ අප්පා. අපි ඉතින් "අල" නේ ආයුබෝවං..!!
  8. chathurachami

    Tundra

    5.7l ? අයියෝ තෙල්...!!
  9. chathurachami

    මචං...!සංජීව උඹට හොඳ වැඩේ

    ඔය අන්කල්ට කලින් ඔය තැන හිටපු අය ගැන දන්නවද? හොයල බලන්නකෝ, මේ වෙනකොට ඒ අය කොහෙද මොනවද කරන්නේ කියල?
  10. chathurachami

    මචං...!සංජීව උඹට හොඳ වැඩේ

    කවුද බං සංජිව? අපේ කැම්පස් එකේ ඔහොම එකෙක් නෑ නේ? මොන කැම්පස් එකේද මෙයා?
  11. chathurachami

    මොනවද මේ වාහන පර්මිට්?

    අප්පා, පටලවගන්න එපා මචං, පර්මිට් එකේ ගාන කියන්නේ වාහනේ කිසිම බදු මුදලක් නැතුව ගාන. ඒ කියන්නේ ලංකාවේ මාර්කට් එකේ ගාන නෙවෙයි. MSRP එක. ඒක ගොඩක් වෙලාවට නිෂ්පාදකයාගේ web site එකෙන් බලාගන්න පුළුවන්. නැත්නම් ලංකාවේ අදාළ ඒජන්ත වරයාගෙන් විස්තර දැනගන්න පුළුවන්. අන්න ඒ ගාන අපේ පර්මිට් එකේ සඳහන් ගානට වඩා...
  12. chathurachami

    Android Google Navigation For Sri lanka

    උඹ කියන දේවල් හරියට තේරෙන්න දාපන් මචං, navigation වල තියන වටිනාකම්, 1. turn by turn voice guidance (වාහනේ යනකොට ෆෝන් එක බල බල ඉන්න එක ප්‍රැක්ටිකල් නෑ මචං, වොයිස් තියනවා නම් කියනවා, "turn left in 400m, turn now, take the second exit from next round-about " වගේ එක එක ඒවා.) 2. re-routing(වාහනේ...
  13. chathurachami

    Car GPS Software

    try garmin maps
  14. chathurachami

    පොඩි පොඩි ගේම් කම්මැලිකමට

    බොහොම ස්තුතියි හැමෝටම.
  15. chathurachami

    Japanese Car Auction Grades

    ඔව් මචං, Chathu D එහෙම කියල තියනවා පැහැදිලිව. හරියටම මේ වාහන වල තියන ඔප්ෂන් බලාගන්න විදියක් කියන්නම්. Chrome වලින් පලයන් ජපානේ අදාළ වාහන නිෂ්පාදකයාගේ වෙබ් අඩවියට. මේකේ අනිවාර්යෙන්ම තියන්නේ ජපන් වලින්. මොකද ඇත්තම කියනවා නම් ජපන ඉංගිරිසි දන්නේ නෑ. උන්ට වැඩකුත් නැහැ. හැබැයි ඉතින් ගුගල් දෙයිය අපිට...

    No contents