අපි ගොඩක් අය වාහන ගන්න ගියාම ඔය එක එක සේල් කාරයොන්ට අහු වෙලා නිකම් අපරාදේ සල්ලි නාස්ති කරගන්නවා.:angry::angry: ඒ නිසා තමයි මම මේ ත්‍රෙඩ් එක අරින්න හිතුවේ. මෙහෙමයි වැඩේ වෙන්න ඕන, තම තමන් දන්න වාහන වල ගණන්(බයික් උනත් කමක් නෑ.) මේකේ දාන්න.(අනිත් අයට උදව්වක් හැටියට.) මම පුළුවන් පුළුවන් හැටියට ඒ...