ඔරිගමි කාර්ඩ් එකක් හදමු
කොහොමද බාන්ඩේ? :shocked::shocked::shocked::shocked:
හරි ඔන්න ඕක හදන හැටි තමයි ඉතිං මම කියන්න යන්නේ. මම කියනවා කිව්වට මම ම නෙවෙයි. මෙන්න මේ සයිට් එක කරන බුවා තමයි කියන්නේ.
http://www.creativepopupcards.com/
හරි ඉතිං දැන් ඔකේ බැලුවට වැඩක් නෑ. මොකෝ මිනිහ නිකම් දෙන්නේ නෑ...