1. craabeysinghe

    කියවන්න හොද පොත් ටිකක්

    kolamba kathawa potha nam hodai kiyala kiyawapu kihipa denek kiwwa.Aran balanna one.Thanks again :love:
  2. craabeysinghe

    කියවන්න හොද පොත් ටිකක්

    කියවන්න හොද පොත් ටිකක් කියවන්න හොද පොත් ටිකක් කියන්නකෝ.මේ පාර වැඩ නිසා පොත් ප්‍රදර්ශනය බලන්නත් යන්න බැරි උනා.සති අන්තේ නිවාඩු දවස් කිහිපයක් ලැබෙන්න තියෙනවා.මේ දවස්වල වැස්ස නිසා පොත් කියවන්න මරු.:D
  3. craabeysinghe

    Sri Lanka Cricket

    ane manda ban
  4. craabeysinghe

    Help.bike engine oil issue

    honda oil brand ekak kiyannako bro.rep ++
  5. craabeysinghe

    Help.bike engine oil issue

    එහෙම සීන් එකක් තමයි මචන්.බලමු හොද බාසෙක්ව අල්ලලා..
  6. craabeysinghe

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    මේ සීරීස් එකේදි දෙකෙන් එකක් වෙයි.එක්කො ලංකාවේ ක්‍රිකට් හැදෙයි.නැත්නම් කෙලවෙලාම යයි.කොහොමත් මෙදා පාර ඉන්නේ 2014 දි ලංකාවට ආපු ටීම් එක නෙමෙයි.අද ලංකාවේ ටීම් එකත් සිම්බාබ්වේ වගේ වෙලානේ..😕
  7. craabeysinghe

    Help.bike engine oil issue

    මොකක්ද බන් බයික් එකට ගැලපෙන එංජින් ඔයිල් එක?
  8. craabeysinghe

    Help.bike engine oil issue

    75000 Km.මීට මාස 6 කට විතර කලින් බයික් එක අදින්නේ නැතුව ගිහින් එංජින් එක බෝර් කලා බ්‍රෝ.ඊට පස්සේ මීට මාස දෙකකට කලින් ක්ලච් ප්ලේටුත් මාරු කලා
  9. craabeysinghe

    Help.bike engine oil issue

    :love:
  10. craabeysinghe

    Help.bike engine oil issue

    thanks for bump.rep +++ :D
  11. craabeysinghe

    Help.bike engine oil issue

    බයික් වලට දාන එංජින් ඔයිල්(Engine oil) හොද එක මොකක්ද?.මට තියෙන්නේ Platina 125 බයික් එකක් සර්විස් එකක් කරලා ටික කාලයක් යන්නත් කලින් බයික් එකේ ඔයිල් පිච්චෙන්න මොනවද හේතු.තවම සර්විස් කරලා ඔයිල්,ෆිල්ටර් මාරු කරලා කිලෝ මීටර් 1500 ක් වත් දුවලා නෑ.:baffled:
  12. craabeysinghe

    loan walin berena heti

    :sorry:
  13. craabeysinghe

    loan walin berena heti

    eka thamai ban.ada kaale ekekwath sure karanna be
  14. craabeysinghe

    loan walin berena heti

    bank eken balannam kiyala ID no eka illanawa ban
  15. craabeysinghe

    loan walin berena heti

    samahara ewunta tharaha unath kamak ne kiyala muunatama be kiyanawa ban
  16. craabeysinghe

    loan walin berena heti

    ekanam titak withara hodai.rep +++
  17. craabeysinghe

    loan walin berena heti

    samahara un ID no eka illanawa ban

    No contents