1. aneasarayana

    මිනිස්සුත් මහා පුදුම ජාතියක්

    මටත් මතක් උනේ මේ සීන් එකම තමයි :lol::lol: :yes:
  2. aneasarayana

    අම්මෝ මේ ෆිල්ම් එක පට්ට.. 😍😍😍

    බැලුවා. හොඳ කතාවක්.
  3. aneasarayana

    ධනවත් පියා දිළිඳු පියා - Sinhala audio book

    පොතේ මට මතක විදියට තියෙන්නේ සාමාන්‍ය 8-5 රස්සාවකට යන කෙනෙක්ගෙයි බිස්නස් එකක් කරන කෙනෙක්ගෙයි වෙනස. ඔය පොත හොඳයි බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට මෝටිවේෂන් එකක් ගන්න.
  4. aneasarayana

    ලග්ගල වන මැද තනිව සිටින හාමුදුරුවෝ

    ඕක වෙන්නේ මෙහෙමයි. භාවනා කරන්න කියලා වනගත වෙනවා. හොරෙන් කැලේ කපන එවුන් ජාවාරම් කරන එවුන් හාමුදුරුවන්ව දකිනවා. දානේ දෙනවා. පොඩි කුටියක් තියෙනවා ලොකු කරලා හදමු කියනවා. පාරක් නැත්තම් වීල් එකක් එන්න පුළුවන් එකක් හදමු කියනවා. ගෑණු සෙට් එකකුත් සෙට් වෙනවා. දැන් ටික ටික කට්ටිය වැඩිවෙලා පන්සල ලොකු වෙනවා...
  5. aneasarayana

    පෘතග්‍රීසී අභාසේ

    @Satan_at_Hell මේකයි මචන්. ඔය අපේ ලිකිත භාෂාවේ තියෙන මහප්‍රාණ වචන සංස්කෘත භාෂාවෙන් ආපු ඒවා. පාසල කියන එක ඇවිත් තියෙන්නේ පාටශාලව කියන වචනෙන්. (ඉස්කෝලේ කියන ඇවිත් තියෙන්නේ school කියන එකෙන්.) මැලේසියාවේ එවුන් වීරා කියන්නේ වීරයාට. වීර් කියලා හින්දියෙන් කියනවා. බහසා ඉන්දුනීසියා කියලා උන්ගේ භාෂාවට...
  6. aneasarayana

    පෘතග්‍රීසී අභාසේ

    ඔය ගොඩක් වචන උන් හඳුන්වා දුන් භාණ්ඩ වලට පාවිච්චි කරන ඒවා. සපත්තු අපිට තිබ්බේ නැහැනේ උන් එන්න කලින්. අපි කියන්නේ කවුළු කියලා. උන්ගේ තමයි ජනේල. අල්මාරි, බයිලා, කපිරිඥා. තව ගොඩක් ඒවා තියෙනවා. ලන්දේසි වචනත් තියෙනවා. තෝම්බුව, ඉස්තෝප්පුව වගේ ඒවත් උන්ගේ වචන.
  7. aneasarayana

    කලු කැත වඳුරු මිට්ටෝ🐒🇬🇧

    පට්ටම බොරු. ඔය බොරු ගණන් කියලා අනුකම්පාව දිනාගෙන සරණාගත වීසා දාල ආණ්ඩුවෙන් කාලා බීලා ඉන්නේ ඊට පස්සේ. ඩයස්පොරාවටත් සල්ලි දෙනවා. ඕව ඔක්කොම එකට සම්බන්දයි.
  8. aneasarayana

    සිඟිති පාතාලය හිස ඔසවයි | ළමයි එකතුවෙලා ගහලා

    අඳ බාලයෝ. කොණ්ඩේ රැවුල් කපාගෙන එන්න කිව්වා කියලා ගුරුවරයෙක්ට ගහනවද? අර සමහර රටවල්වල තියෙනවා වගේ බාලවයස්කාර ළමයි මෙවැනි වැරදි කරොත් ස්වෙච්චා සේවාවල යොදවන්න ඕනේ. අව්වේ පාරක් වගේ අතුගාන්න දුන්නා නම් ගාය සනීපයි.
  9. aneasarayana

    පොට්ට නාකියා වැඩ පෙන්වයි.සැරයටිය ගන්න 4700 ක් ඉල්ලමින් ගුගුලයි 🤡👉👌

    මිනිස්සු රවට්ට ගන්නනේ බන්. උන් පොඩිම රෑන්ක් වලත් නෙවෙයි ලොකුම ඒවගෙත් නෙවෙයි. නිකන් අතරමැද වගේ රඟපාන්නේ. දවසක් මම ගිය බස් එකක මේ වගේ සීන් එකක් උනා. ඊට පස්සේ යාළුවෙක් එක්ක සෙට් උන දවසක ඌට කිව්වා. ඌත් කිව්වා ඕකම. ඩයල් එකත් හැඩරුව සමානයි. එදත් මට සැකයක් ආවා. යාළුවා කිව්ව නිසා වැඩේ තහවුරු උනා.
  10. aneasarayana

    පොට්ට නාකියා වැඩ පෙන්වයි.සැරයටිය ගන්න 4700 ක් ඉල්ලමින් ගුගුලයි 🤡👉👌

    @War Fighter අඩෝ කොළඹ ඉන්නවා බන් ඔය වගේ අම්බානක ගේම් කාරයෝ. සමහර එවුන් ෆිට් එක හැදිලා වගේ රඟ පානවා. යුද්දේ ඉවරවෙච්ච දවස්වල ටිකක් ඇඟ පත තියෙන එකෙක් බස් එකට නැගලා ටික වෙලාවකින් කියනවා අනේ මගේ පර්ස් එක නැතිවෙලා සල්ලි ගොඩක් තිබ්බා අනන් මනං. ඊට පස්සේ මිනිස්සු එකතු කරලා සල්ලි දෙනවා. තනි බොරුව...
  11. aneasarayana

    අපේ ඉස්කොලේ ගුරැවරැ දුන්න ගොන් ආතල්

    Sports මීට් කාලෙට සමහර කොල්ලෝ කටාර් එක දාලා ඉන්නවා. ඒ වගේ කොල්ලෝ හොය හොයා ගහන එකෙක් හිටියා. මූ දවසක් ගැහුවා උප්පත්තියේ ඉදන් කකුලේ ආබාදයක් තියෙන ළමයෙක්ට. ඒ ළමයාගේ දෙමව්පියෝ සුපිරියට ගේම ඇද්දා. ජොබ් එක බේරුනේ නූලෙන්.
  12. aneasarayana

    ගූ බෙටි යන උඩ

    https://www.lankaweb.com/news/items/2016/04/25/අන්තරේ-18වන-කැඳවුම්කරු-විර/
  13. aneasarayana

    ගූ බෙටි යන උඩ

    උඹලා හොයලා බලපන් ඉස්සර අන්තරේ ලොකු තැන්වල හිටපු දැන් මොනවද කරන්නේ කියලා. උන් ඔක්කොම ලොකු සමාගම්වල උඩ පුටුවල. අධ්‍යාපන සුදුසුකම් නැති උනත් දේශපාලන බලපෑම් වලින් ඇතුලට දානවා. උන් කැම්පස්වල ඉන්නකොට රස්සාව තමයි ගම් වලින් එන අහිංසක ළමයින්ගේ ඔළු හෝදන එක. ඕකුන්ගේ තියෙනවා අසාමාන්‍ය කුහක කමක්. ඒවා ඒ...
  14. aneasarayana

    පව් නේ බන් මේ තුන්දෙනා 😥

    හරියට රෝගය හඳුනාගෙන නැතුව බෙහෙත් කරපු නැති නිසා මැරුණා කියලත් ඒ කාලේ කතාවක් ගියා.
  15. aneasarayana

    හොල්මන් film

    Ring, Grudge, The Exorcist

    No contents