1. aneasarayana

    (6V 6Ah) Motorcycle Battery

    ජා ඇල පැත්තේ තියෙනවා
  2. aneasarayana

    හනුමන්ලා ලෝකෙ අල්ලන හැටි

    අනිවා බන්. ලෝකෙන්ම ප්‍රකොටිපතියෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. අනික් එක උන්ගේ ජනගහනය ලෝකේ පුරාම විසිරිලා ඉන්නේ. ඉස්සර අපේ රුපියලයි උන්ගේ රුපියලයි එක ගාණට තිබ්බේ. දැන් තුන් ගුණයක්. උන්ට සංවර්ධිත රටක් වෙන්න අමාරුයි ඒත් අනිවා ඉදිරි අවුරුදු 20 ඇතුලත තවත් උඩට යනවා.
  3. aneasarayana

    හනුමන්ලා ලෝකෙ අල්ලන හැටි

    ලෝකේ අඩුම පඩියට වැඩ කරන මිනිස්සු ඉන්න රටක්. පිටරට ඉන්න ලංකාවේ උන් කියලා තියෙනවා labor මාකට් එක ඉන්දියන් උන් අල්ලගෙන ඉන්නේ. උන් පට්ටම අඩු පඩියට ඕනෙම රස්සාවක් කරන බව.
  4. aneasarayana

    හනුමන්ලා ලෝකෙ අල්ලන හැටි

    @shenat සිරාම කතාව. slum dog millionaire කියන ෆිල්ම් එකේ පෙන්නනවා මුන්ගේ නිරුවත. එහේ ගිය එවුන් දන්නවා ඇති කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද කියලා.
  5. aneasarayana

    සිංහල_අම්මයි_දෙමළ_අම්මයි

    2014 මම මුලතිව්, විශ්වමඩු පැත්තේ ගිහින් තියෙනවා. ඉටි කොළ වගේ ඒවගෙන් අටව ගත්ත කුඩාරම්වල ඒ කාලෙත් මිනිස්සු හිටියා මොකද ගෙවල් ගිනි තියලා විනාශවෙලා. සිංහල, දෙමළ මිනිස්සු දෙගොල්ලොම මේවගේ හිටියා කියලා තමයි හමුදාවේ හිටපු කෙනෙක් කිව්වේ.
  6. aneasarayana

    අද කෝච්චියේ හැප්පුන අම්මයි පුතයි😥

    Our people don't have it so need to educate them.
  7. aneasarayana

    අද කෝච්චියේ හැප්පුන අම්මයි පුතයි😥

    එහෙම විනයක් තියෙන නිසානේ ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ. අපේ එවුන් හතරමන් හන්දියක දකුණු පැත්තට ඉඩ දෙන්නෙවත් නැහැ තියෙන තදියමට. තමුන් ගියොත් ඇති. ඉවසීම ,විනය කියන දේවල් පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න ඕනේ. ඉස්කෝලේ හැමදාම උදේට පෝලිම් ගැස්සුවට ඇයි එහෙම ඉන්න ඕනේ කියලා කවුරුත් කියලා දුන්නේ නැහැ. හරි නම්...
  8. aneasarayana

    දෙමල්ලු නුවරඑලියේ අලුතින් කොවිල් හදනවා සැරටම

    සිරා කතාව බන්. බහුතරයක් මිනිස්සු දන්නේ නැහැ ආගම තියෙන්න ඕනේ තමුන්ගේ හිතේ සහ ආගමේ තියෙන හොඳ දේවල් පිළිපැදීම තමයි වෙන්න ඕනේ කියලා. කොච්චර පන්සල් තිබුනත් වැඩක් නැහැ බුදුන්ගේ දර්ශනය බෞද්දයෝ දන්නේ නැත්තම්. පල්ලි, කෝවිල් කතන්දරෙත් එච්චරයි. මිනිස්සු ඒවා පිළිපැදලා හොඳින් ජීවත් වෙනවා නම් එච්චරයි. ඒ මිසක්...
  9. aneasarayana

    උසස්පෙළ අසමත් සිසුන්ගේ ජීවිතය විනාශ කරන අධ්‍යාපන බලධාරීන්

    ඕවගේ උඩ ඉන්නේ ඉතින් පහවත් පාස් නැති එවුන් නේ. උන්ට කොහොමත් වැඩක් නැහැ.
  10. aneasarayana

    සුදු නෝනා - කෙටිකතාව

    @Dinushasankalpa අතහැරපු හේතුව දන්නේ නැද්ද ? උඹ හොඳට ලියනවා.
  11. aneasarayana

    කොළඹ ලන්දේසි බලකොටුව වර්ෂ 1867

    අපේ මෑත ඉතිහාසය ගැන හොඳ ලිපි ටිකක් දැක්කා fb එකේ. හල්ෆ්ඩ්‍රොප් වගේ නම් හැදුන විදිය පවා තිබුණා.
  12. aneasarayana

    Nissan serena

    අපේ එහා ගෙදර අයියා Nissan Serena FX කියලා model එකක් පාවිච්චි කරා. rotatable bucket seat එහෙම ගහලා remote start පවා හයි කරලා තිබුණා. safety පැත්තෙන් ගත්තම නිකන් van එකකට වඩා හොඳයි හොම්බක් තියෙන නිසා. කේස් එක තියෙන්නේ radiator එක තියෙන්නේ ඉස්සරහ. engine එක තියෙන්නේ passenger seat එක යට අනික් van...

    No contents