නැහැ මචන්. ඕක කාලයක් තිස්සේ තිබුණා. ඕවට කියන්නේ ඉවන්ජලික කල්ලි කියලා. සෝම හිමියන් තමයි මුලින්ම ඕව ගැන දැනුවත් කරේ.
කාලෙකට කලින් අපේ ආච්චිලගේ ගමේ, මේ සෙට් එකක් බැහැල දුප්පත් මිනිස්සුන්ට සල්ලි දීලා හරවගෙන. ප්‍රධානම කොන්දේසියක් තමයි ගෙදර තියෙන බුදු පිළිම බිම දාල පාගන්න කඩන්න ඕනේ. අපේ මෝඩ මිනිස්සු...