කළුතර පස් මහල් ගොඩනැගිල්ලකින් ඇඳ වැටී මිය ගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන්
මේ වන විට ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී ඇත.
කළුතර දකුණ, ප්‍රධාන විදිය. අංක 402 ලිපිනයේ පිහිටි සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල් පාරේ වැටී සිටියදී සොයා ගන්නා ලද කළුතර, නාගොඩ, දැරියගේ මරණය...