1. Boralugoda01

    රේස්න්කාර් 19ගොඩ බෑම

    මචං වීඩියෝ එකක් හදනවට කියක් ගෙවනවද ?
  2. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    නෑ බං..troubleshoot කරන්නේ අපේ ජින් පින් ස ගේ උදවිය
  3. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    company එකේ vehicle GPS system එකක් හරහා මොනිටර් කරන්නයි ඒවාට සම්බන්ධ report කීපයක් හදන්නයි තියෙන්නේ
  4. Boralugoda01

    යෝහානිව ඉන්දියාවේ නතර කරවගන්න අමිතා බච්චගෙන් ලැබුණ ඩීල් එක..

    ඒකිට දැන් ගිෆ්ට් ලැබෙන උන් බලපන්කො...හැකියාව සහ වාසනාව
  5. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    හිච්චෝ IT side එකේ experience තියනවා නම් 30 කතා කරගන්න බැරිකමක් නැති වෙයි
  6. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    ඔයාට අවුලක් නැත්තම් company එකට ප්‍රශ්නයක් නැහැ. company එකේ vehicle GPS system එකක් හරහා මොනිටර් කරන්නයි ඒවාට සම්භන්ධ report කීපයක් හදන්නයි තියෙන්නේ සතියේ දවස් 5 සහ සෙනසුරාදා වරුවක්..
  7. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    මේක මචන් stress නැති පට්ට relax ජොබ් එකක්..එතන ඉඳන් තමන්ගේ ඔන්ලයින් කරන ඕනෑම දෙයක් කරගෙන තව ගානක් හම්බ කරගන්න පුළුවන්. ඒ නිසා වටිනවා කියලා හිතනවා
  8. Boralugoda01

    Fb whtsapp wada na nedo

    Pandora papers සම්බන්ධ දේවල් clean කරනවා වෙන්න බැරි ද
  9. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    ඔව් ඔව් එකත් පුළුවන් :baffled: up ------ Post added on 1633364499
  10. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    දැනට නම් නැහැ බන්
  11. Boralugoda01

    Fb whtsapp wada na nedo

    down
  12. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    කැමති නම් cv එකක් දාල තියන්න..finance department එකට මට දෙන්න පුළුවන්
  13. Boralugoda01

    ඊබේ,අලි ඔන්ලයින් බඩු වලට 3.5 බද්දක්

    මාත්තියා තව සාත්තරයක් කියන්නකෝ
  14. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    නැහැ මචං.. නවතින්න කෑම එහෙම නම් නැහැ..උදේ හවස tea එක නම් තියනවා
  15. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    ඒක කියන්න බැරි උනා..සමාවෙන්න For a boy මචං.
  16. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    IT සයිඩ් එකේ සාමාන්‍ය දැනුමක් ඇති...හොඳට IT පැත්ත දන්නවා නම් 30- 35 උනත් ගන්න බැරි කමක් නැති වෙයි
  17. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    බැහැ බන්
  18. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    ඔව් එක නම් ඇත්ත..ඉගෙන ගන්න එකෙක් හරි ඉන්නවා නම් කියලා හිතලා දැම්මේ බන්
  19. Boralugoda01

    ජොබ් එකක් තියනවා

    කිරියනේ ජොබ් එකක් තියනවා 7:30 - 5 IT related දවසටම පැය 2ක් උපරිම වැඩ තියෙයි Forex/Crypto Trading කරන කෙනෙක්ට, Freelance කරන කෙනෙක්ට උනත් ජොබ් එක කරන ගමන් තමන්ගේ දේවලුත් කරගන්න පුළුවන්. ඇති තරම් Internet තියනවා ජොබ් එකේ ඉඳන් Online කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න නිදහස තියනවා පඩි 25-30 විතර...
  20. Boralugoda01

    මරදානෙ කුඩ්ඩො

    මහබෝදිය ඇතුලේ දාල යන්න තිබුනනේ..

    No contents