1. Boralugoda01

    LSD - cepek gamuthe

    මියුසික් ට්‍රැක් අහනවා කියන්නේ කෙලින්ම 8D ඇහෙන්නේ :love::love:
  2. Boralugoda01

    LSD - cepek gamuthe

    සිරා කතාව..එකේ ආතල් එක වෙනම සීන් එකක්..දවසක් 4drop එකක් තියාගෙන ගෝල්ෆේස් ගියා හවසක..පෝට්සිටි හදන්න ගත්ත මුල්ම කාලේ...මෙන්න බොලේ ටික වෙලාවක් යනකොට නතර කරලා තිබුණ බැකෝ සෙට් එකක් තාලෙට කුල්ල උස්සනවා...අම්මට සිරි වෙනවා ඒක මතක් වෙනකොටත්... එකම අවුල බඩු වැඩ කරනකම් දිව හිරිවැටිලා වගේ කන කිසිම දෙයක...
  3. Boralugoda01

    2008 සිට 2015 ශ්‍රී ලංකන් ලාබය රුපියල් බිලියන 371 යි – හේතුව හෙළිවේ

    පාඩු ලබන්න හරි රටක් ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා නිසා..අන්න ඒක අමතක කරන්න එපා
  4. Boralugoda01

    මී පැණි පූජාවේ අනුසස්

    මේවා නම් පට්ට පල් බොරු...බුදුන්වහන්සේ නම් මේ වගේ දෙයක් කියලා නැහැ මම දන්න තරමින්..දැන් ඉන්න සිවුරු හොරු ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මේ වගේ දේවල් පතුරවනවා කියලයි මට හිතෙන්නේ. චිත්ත ප්‍රසාදයෙන් කරන ඕනෑම පුජාවක් මහත්ඵල ආනිසංස ලබන්න හේතු වෙනවා...මෙතන මී පැණි විශේෂ කරලා දක්වන්නේ කපටිකමට වගේ
  5. Boralugoda01

    Genuine Windows/ Office keys for Lowest Price

    Keys විකුණන්නම අලුතෙන් account හදන් එන උන් විස්වාස කරන්න අමාරුයි.
  6. Boralugoda01

    Mendista kela wela

    මෙන්ඩිස් එකේ රියල් අයිතිකාරයා මීට මාස කීපයකට කළින් Nawaloka Guardian international එකේදී මැරුණා..බඩු ගැසීමේ අන්තයටම ගියපු නාකියෙක්.
  7. Boralugoda01

    Official Covid death toll reaches 4 Million...

    Mother earth is healing herself.
  8. Boralugoda01

    Location for Engagement

    http://barnhouse.lk/ මේක පොඩ්ඩක් බලන්න
  9. Boralugoda01

    දේව සාපයක් ද ? #Landslide

    ඒක ඇත්ත. මේ කොරෝනාවට පින් සිද්ද වෙන්න පරිසරය ආපහු අලුත් වෙලා
  10. Boralugoda01

    මොකද්ද ඕයි මේ රට

    මැදමුලනේ මහා එකාට කියපන්කො උගේ බුදලෙන් ආධාරයක් දෙන්න කියලා..
  11. Boralugoda01

    කොළඹ රජයේ ඉඩම් සහ ගොඩනැගිලි කොටස් වෙළෙඳපොළට

    ගූඇන්පි ගොන් බඩු දාන පච ත්‍රෙඩ්:P
  12. Boralugoda01

    පියුමි නිරොදායනය ට බස් එකෙන් රැගෙන යයි. ලයිව් ඇවිත් චමුදිතව පතුරුගසයි.

    අඩේ කිරිදෙන තව ටිකක් කුලප්පු කරා නම් මැති ඇමැතින්ගේ යහනට ගියපුවත් කියනවා...
  13. Boralugoda01

    Kurunagala ponnayo

    @erozan එන්න හෝදන්න
  14. Boralugoda01

    මුල්ම ජොබ් එක හම්බුන වයස

    මිනිස්සුන්ට ටිකට් දෙන්න තමයි නිවාඩු ගන්න පුළුවන් කළින් දැනුම් දීලා ඒ කාලේ 7500 ලැබුණා..ටිකට් වැඩියෙන් ගියපු මාස වල තව ඒක ඒක ගණන් එකතු උනා පඩියට
  15. Boralugoda01

    paypal temporarily limited

    අනේ මචන් මටත් පුළුවන් නම් එවන්න. මචං Philippines ID එකක් ඔතන ඉල්ලන්නේ..වැරදිලාවත් ලංකාවේ එකක් යවන්න එපා මට තවම නම් limit කේස් අවේ නැහැ...එහෙම ලිමිට් වෙන්නේ ඇයි කියලත් දන්නා කෙනෙක් කියන්න පුළුවන් නම්. ලිමිට් නොවෙන්න කළින්ම කරන්න පුළුවන් දේවලුත් කියන්න
  16. Boralugoda01

    මුල්ම ජොබ් එක හම්බුන වයස

    Sub station master After A/L නම් ගොඩක් ඒවා කළා
  17. Boralugoda01

    මොරටුව නගරාධිපති අත්අඩංගුවට!

    අපේ ජනාධිපති ඉන්නකම් නගරාධිපතිලා ට නටන්න වෙන්නේ නෑ...මතකනේ බුවනෙක මණ්ඩපය
  18. Boralugoda01

    මුල්ම ජොබ් එක හම්බුන වයස

    O/L ඉවර වෙන්නත් කළින් ඉඳන් part time sub station එකක වැඩ කරා ඊට පස්සේ after A/L වලින් පස්සේ දිගටම ජොබ්
  19. Boralugoda01

    Ragnarok season 2

    TFS අද රෑ බලන්න ඕන

    No contents