1. Boralugoda01

    එළකිරියේ සභාපති කෙනෙක් තේරුවොත් කවුරු දිනයි ද?

    එළකිරියේ පවතින සංගම් අනුව වෙනස් වෙනවා ඒක. උදාහරණයක් විදිහට එළකිරි පොහොට්ටුවට දෙකපුන සංගමයේ සභාපති @erozan එළකිරි ගුප්පියොන්ට දෙකපුන සංගමයේ සභාපති @ruchira55 එළකිරි බස් ජැක් සංගමයේ සභාපති @KOTA NIHAL එළකිරි ස්පා සංගමයේ සභාපති @Emios තව ඔය වගේ සංගම් ගණනාවක් තියනවා
  2. Boralugoda01

    වරායේ ගොඩගැසී ඇති බහලුම් නිදහස් කිරීම ගැන රේගුව නීතිපති උපදෙස් පතයි

    සතොසට ගත්තා අඩු ගානට දිලිත් අයියා වගේ අයට විකුණුවා ආයෙම වැඩි ගානට සතොසට ගත්තා ජනතාවට සතොසෙන් ගන්න කිව්වා..හරි සරළයි..ගුප්පියෝන්ට මොලේ නැහැනේ
  3. Boralugoda01

    Sri Lankan Game "Nero: The Sniper" - Live Gameplay

    නියම වැඩක්
  4. Boralugoda01

    New bag

    @scurvy තව ටික දවසකින් උඹට ජුන්ඩයියා නොපෙනීයාමේ අවධානමක් තියෙන්නේ ලොක්කා. බඩ අඩු කරගනින්
  5. Boralugoda01

    ndb dream maker loan

    requirenments monawada machan illewe. 10M ganna salary eka kiyak balanawada
  6. Boralugoda01

    දෙරණ ලංකාවෙ රෙස්පෙක්ට්ම චැනල් එක

    පව් යකෝ දිලිත් සෑර්.. ඔහොම පච වෙන්න දෙන්න එපා
  7. Boralugoda01

    දෙරණ ලංකාවෙ රෙස්පෙක්ට්ම චැනල් එක

    @erozan ගිහින් ලයික් කරාන්න කමෙන්ට් කරාන්න ශෙයා කරාන්න
  8. Boralugoda01

    Insta Chicks

    Chicks bump
  9. Boralugoda01

    Eliyantha white ge Funeral eka BBC Eketh dala 😳

    මාලිංගත් ශෝකය ප්‍රකාශ කරලා පොස්ට් එකක් දාල තිබුණ
  10. Boralugoda01

    එළකිරිය අලුත් වෙලා , කාලෙකින් ගොඩ උනේ

    ආයෙත් ආවේ ලඟදි චන්දයක් වත් එනවද?...
  11. Boralugoda01

    2020 O/L ප්‍රතිඵල නිකුත් වෙයි #BREAKING

    මේ පාරත් ගණන් ෆේල් ඔයි
  12. Boralugoda01

    7% කොමිස් නැතුවම Dropshipping ලාබය වැඩි කරමු. (Dropshipping)

    ඔන්න අද ගිහින් අළුත් account එකක් open කළා..ඒ වෙලාවෙම Visa Card එකත් අරන් ආව..ලබන සඳුදා වගේ වෙනකොට SMS Alert Active වෙයි කිව්වා. ඇප් එකෙන්ම online payment Activation එකත් කරගන්න පුළුවන් කියලා තමයි කිව්වේ මට නම්..ස්තුතියි @egura මේ ගැන කිව්වට... SMS Alert Active කරලා update එකක් දෙන්නම්.
  13. Boralugoda01

    අපේ රටේ නයි අල්ලන විදිහ. 🤣

    අම්මෝ යකෝ..ඇට දෙකට ෂොට් එක දුන්නොත් නම් සැපට තියෙයි
  14. Boralugoda01

    සුද්දෙක් කරානම් හැමෝම අගය කරයි නේද? 🙂👍

    ආදරෙයි පැලෙන්න මැට්ටෝ

    No contents