ඔන්න ළමයි 1997 සුදු අදිරාජ්‍යවාදී Roland Emmerich විසින් stargate නමින්ක film එකක් කලා හෝඳේ..ටික කාලෙකට පස්සේ 1997 දී සෙට් එක ඕකෙන් TV series එකකුත් පටන් ගත්ත.
ඔන්න ඕක දැකපු අපේ හින්ගලුන්ට එදා ඉඳන් ටිකක් ලොකු දොරක් දැක්කොත් stargate....
කොහොම හරි ඕකට රවනාවත් ගවගත්තම හින්ගලුන්ට marketing කරලා...