සුරාන්තය...
අපේ නංගිලා මල්ලිලා අක්කල අයියලා කොටින්ම එලකිරියන්සලා ජීවිතයේ කවදා හෝ සුරාන්තයට(climax) පත් වෙලා තියනවනේ.
ඉතින් පොඩ්ඩක් හිතල බැලුවද සුරාන්තය ට පත් වෙද්දී දී අපේ මොලේ මොකද වෙන්නේ කියල.
ඉතින් මේ වගේ දෙයක්, ඒ කියන්නේ මොලේ මොකක්ද වෙන්නේ කියල අවබෝද කරගන්න පරීක්ෂණ වලට, පරීක්ෂකයෝ...