සූරිය වැවේ ඇත්ත කථාව
මුලින්ම කියන්න ඕනේ මම කාටවත් කඩේ යනවා නෙමෙයි සහ මේ ත්‍රෙඩ් එකේ අරමුණ කාටවත් මඩගැසීමක් නොවේ..
හැබැයි මේ දවස් වල හැමෝම කතා වෙන හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් පිරිවැය (Construction cost) ගැනයි කතා කරන්නේ..මුලින්ම කියන්න ඕනේ කෝප් කමිටුවේදී සුනිල් හදුන්නෙත්ති...