ජනාධිපතිවරණයකින් ව්‍යවස්ථාවක් සම්මත කළ &
ජනාධිපතිවරණයකින් ව්‍යවස්ථාවක් සම්මත කළ හැකිද?
මේ දිනවල හැමෝම වගේ නාගානන්ද මහතාගේ නව ව්‍යවස්ථාව ගැන කතාකරනවා ඒත් මේක ඇත්තටම මේක කරන්න පුලුවන්ද ? අන්තිම වෙනකන් කියවලා උත්තරේ හොයන්න කලින්ම උත්තරේ දෙන්නම්..ඇත්තටම මේක කරන්න බැරි වැඩක් ඒ වගේම මෙහෙම දෙයක් ලෝක...