ඔය මගුල ඇදන් ඉන්න නම් අමාරුයිලු බන්. රෙදි පොටවල් තිස් ගානක් විතර අන්දනවා. කකුල් දෙකට දාඩිය දානවා වැඩියි. ඕක සිංහල ඇදුමකුත් නෙමෙයි. පළවෙනි පාරට අදින කෙනෙක්ට පොඩි අමාරු ගතියක් එනවා. ඕක අදින්නත් දවස් 7ක් විතර පේ වෙන්න ඕනි. ඕක ඇන්දට පස්සෙ බොකක් සෙට් උනොත් තමා සීන් එක. මම අහලා තියනව විදියට ඒක ඇන්දට...