



මම ගත්තේ “අභිෂේක මණ්ඩපය” කියලා තැනකින් ...හෙනම සවුත්තුයි… වෙඩින් දවස්වලට උන් එකම ඇඳුම dry clean කරන්නේවත් නැතුව අතින් අත යවන්නේ ගල් හැලිලා ,,,නූල් ගැලවිලා එක විකාරයයි… booking එක දානකොට දෙන්නම් කියන kit එක එක නෙමේ wedding එක දවසට දෙන්නේ...අනික උන් හොඳම kit තියාගන්නවා reserve කරලා ඔය ලොක්කන්ට ,නළු බට්ටන්ට එහෙම දෙන්න...අපිට ඒවා දෙන්නම් කියලා කියනවා booking එක දාද්දි ...ඒත් wedding එක දවසට දෙන්නේ නෑ… වැඳලා වගේ තමා ඇඳුම ඉල්ලන්න ඕනේ..
අනිත් තැනුත් මේ වගේද දන්නේ නෑ මචන් ...විශ්වාසවන්ත තැනකින් හරියටම තෝරලා වැඩේ කරගනින්….නිළමේ ඇඳුම ටිකක් අමාරුයි ඒත් ඔය කියන තරම් ලොකු අමාරුවක් නෑ උඹ wedding එක දවසේ සිංදු කියන්න එහෙම යන්නේ නැත්නම්…( ලොකු හුස්ම ගන්න ටිකක් අමාරුයි ඒක ඇන්දම ) මම නම් කියන්නේ ඇඳපන් ඒක ..ආයේ ජීවිතේටම අඳින්න හම්බවෙන්නේ නෑනේ...සිංහල කොල්ලෙක්නේ ...


vඕක ගලවන්න බෑලු නේද?
oka edan innawa kiyanne karumayak bn. matanam epama una.. apahunam adinne ne oya magula![]()
බොකක් සෙට් උනොත් මොකද කරන්නෙ බන්.vඕක ගලවන්න බෑලු නේද?
ඕක සිංහල ඇදුමක් නෙමෙයි. ඒත් දැන් හැමෝම අදිනවා.
නිළමේ අදුම ඇන්දම හදිස්සියට Toilet එකටවත් යනන් බැරිද?



yanna be bn, pump ekak nam danna puluwan,,
හොදට කොෆි ගහල පලයන් බඩ වෙලෙන්නම![]()

ඔය මගුල ඇදන් ඉන්න නම් අමාරුයිලු බන්. රෙදි පොටවල් තිස් ගානක් විතර අන්දනවා. කකුල් දෙකට දාඩිය දානවා වැඩියි. ඕක සිංහල ඇදුමකුත් නෙමෙයි. පළවෙනි පාරට අදින කෙනෙක්ට පොඩි අමාරු ගතියක් එනවා. ඕක අදින්නත් දවස් 7ක් විතර පේ වෙන්න ඕනි. ඕක ඇන්දට පස්සෙ බොකක් සෙට් උනොත් තමා සීන් එක. මම අහලා තියනව විදියට ඒක ඇන්දට පස්සේ ඇදුම බුරුල් කරන්න බෑ. එහෙම කරනව නම් පොටව්ල් ඔක්කොම බුරුල් කරලා ලෝකු සීන් එකක් දාන්න වෙනවා.

බොකක් සෙට් උනොත් මොකද කරන්නෙ බන්.vඕක ගලවන්න බෑලු නේද?
ඕක සිංහල ඇදුමක් නෙමෙයි. ඒත් දැන් හැමෝම අදිනවා.

.අන්දන එකා දවස පුරාම අපිත් එක්ක කැරකි කැරකි ඉන්නවා standby ...ඌටත් ඉතිං plate එකකට ගෙවන්න උණා. තව ටිප් එකකුත් දෙන්න උනා.