1. jeewan tk

    නිදිමත

    පුදුම නිදිමතක්නේ එනේ රෑ 9.30 විතර පාඩම් කරද්දී.මොන දේ කලත් ඒ නිදිමත යන්නේ නෑනේ.. phone එක ඔබද්දිනම් අවුලක් නෑ.. මොකද කරන්නේ මේකට
  2. jeewan tk

    මහින්ද රාජපක්ෂ කාලකන්නිය 🤬🤬

    ඇත්තටම කවදා මේ කරදර ඉවර වෙයිද බං...අපි මහන්සි වෙලා හම්බ කරන දෙයකින්වත් අපිට සැපක් විදින්න නෑ නේ බං..
  3. jeewan tk

    අද

    true
  4. jeewan tk

    උදේ ඉදන් Internet වැඩ නෑ

    yes SLT not working
  5. jeewan tk

    මීගමුව

    මීගමුව අවට family day out එකකට වගේ හොද හොටෙල් මොනවද තියෙන. ගෙදර අයත් එක්ක ගිහින් ලන්ච් අරගෙන පූල් එකේ ටික වෙලාවක් ඉදල එන්න තිබුනානම් ඇති
  6. jeewan tk

    Y Fm බැලුවද -ලීක්

    thiyene ekek matath ewapallako
  7. jeewan tk

    Better Call Saul season 6 download link (direct )

    up link plz ------ Post added on 1650865244
  8. jeewan tk

    පුකේ අමාරුව හොඳ කරගනින් දැන්

    ඇයි කෙන්‍නියාවෙන් ප්‍රින්ට් කරලා ගන්න බැරි උගන්ඩාවට
  9. jeewan tk

    ජොන්ස්ටන් තම කාර්යාලයට මැරයින් රැස් කරයි!

    හෙට අනිද්දට වෙන දෙයක් කියන්නද..මේ වගේ මැරයො ටවුන් වලට බහිනවා ගොඨා ඔනා කියාලා..එතකොට මේ කරන අරගලය යට යනවා..මොකද ඒවට ආමි පොලිස් අන්ඩුවේ සපොර්ට් එක ලැබෙනවානේ..අනික මැරයෝ නිසා මොකෙක්වත් ගේම ඉල්ලන්න එන්නේ නෑ...බොහෝවිට ඒවගේ ආරම්භය හෙට කුරුනෑගලින් පටන් ගනී..ඊට පස්සේ අනිත් පැතිවල ඇමතියාලත් ලකුනු දාගන්න...
  10. jeewan tk

    Some good news coming.stay tuned

    ko බං
  11. jeewan tk

    ජොනීගේ කාර්යාලය වටලලා LIVE

    ඔකගේ ඇ.. තලන්න තියෙන්නේ අල්ලගෙන

    No contents