මචන් මේ තියේන BMW එක 69ක් කියනවා..
2018 VITZ එකකුත් දෑන් ඉක්මන් එකේ 61ක් ට තියෙනවා..
අකුරු දෙකේ ප්‍රිමියො, ඇලියොන් එකක් 75-80ට උඩින් තියෙන්නේ..
මට තියෙන අවුල බන් ජපන් කාර් එචර ගනන් වෙද්දි BMW එක එ වගේ ගනන් නෑත්තේ ඈයි..
මම යුරොප් කාර් පෑදලා නෑ..එත් ආසයි..ලොකු දෑනීමක් එ ගෑන නෑ...
normally...