පලවෙනි බබා හම්බ උනාට පස්සේ අපිත් ගියා ඩොක්ටර් කෙනෙක් ලගට ඔය ගැන කතා කරන්න.ලූප් එකෙක් දාන එකට ඩොක්ටර් එච්චර කැමති උනේ නෑ..තව බබෙක් හදන එකට අවුලක් වෙයි කියාලා.අපි කියුවේ අපිට අඅවුරුදු දෙකක් ඉන්න තිබ්බානම් ඇති කියාලා..මගේනම් හිතේ තිබ්බේ ජඩෙල් එකක් දාන්න..ඒත් ඒ ගැන කතා කරගන්න උනේ නෑ..ඒ ඩොක්ටර්...