මට තේරෙන විදිහටනම් මුන් එකෙක්ටවත් මේ දේවල් ගානක් නෑ.උන් තාම බලේ ඉන්න බලන්නේ..මිනිස්සු පව් බං..හැමදාම පෝලිම් වල.පාරවල් වල..තුන් හාරසීයක් .. බලේට අවේ මිනිස්සු පාරේ කෑගැහුවම දාලා යන්න කියලලා උබල හිතනවාද..ඕකුන් ගියත් මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන එකෙක් නෑ...