1. WhyNot1

    National නමට තාම electric දේවල් ගන්න වයසක අය ඉන්නවා ලංකාවේ , ලංකාවේ කඩ වලත් තවම තියෙනවා National එකේ විදිහට නම් ගහපු දේවල් , National එක වහල ගොඩක් කල්

    මම කලින් ගත්තේ සිංගර් මල්ටි කුකර් එකක් මචං. ඒක සෑහෙන්න කාලයක් පාවිච්චි කරා. සිංගර් එකේ එන සිංගර්ම බ්‍රෑන්ඩ් හොදයි. (ලැප්ටොප් හැර)
  2. WhyNot1

    National නමට තාම electric දේවල් ගන්න වයසක අය ඉන්නවා ලංකාවේ , ලංකාවේ කඩ වලත් තවම තියෙනවා National එකේ විදිහට නම් ගහපු දේවල් , National එක වහල ගොඩක් කල්

    ග්‍රයින්ඩර් නම් මම දන්නෙ නෑ මචං. මම ගිය සතියේ ගිහින් දෙකම චෙක් කරා. පැනසොනික් රයිස් කුකර් එක නම් තනිකර චොර. ඊට වැඩිය හොදයි චයිනීස් සිංගර් එක. නිකං වෙලාවක ගිහින් බලපංකෝ ඒකේ ෆිනිෂින් එක. ඒ ගානට පට්ට පාඩුයි. ඊට වැඩිය හොද චයිනීස් ඒවා ඇති තරම් තියනවා.
  3. WhyNot1

    National නමට තාම electric දේවල් ගන්න වයසක අය ඉන්නවා ලංකාවේ , ලංකාවේ කඩ වලත් තවම තියෙනවා National එකේ විදිහට නම් ගහපු දේවල් , National එක වහල ගොඩක් කල්

    සිංගර් එකේ රයිස් කුකර් තියනවා Panasonic මේකක් 14000 විතර වෙනවා. සිංගර්ම බ්‍රෑන්ඩ් එක 9900 ක් වගේ. සමහරු බ්‍රෑන්ඩ් එකට රැවටිලා Panasonic එක ගන්නවා. හැබැයි ඒ Panasonic එක ඉන්දියාවේ ගහන මල ජරාවක්. කිසිම කොලිටියක් නැ. ඒ කොලිටි එකට තියන Unic වගේ කෂඩ 8000 ගණන් වලට ගන්න තියනවා.
  4. WhyNot1

    Vitamin D check karaganilla

    එහෙනම් 2000iu ගන්න.මගේ තත්වෙට සමානයිනේ. මම ඉර එලියේ නම් වැඩිය ඉන්නේ නැති තරම් බං. උදේ යනවා, හවස ගෙදර එනවා. වාහනේ යන්නේ එන්නේ. වැඩිය ඇක්ටිව් නෑ. දැන් නම් ට්‍රෙඩ් මිල් එකේ පැය භාගයක් ඇවිදිනවා. ඔහොම තමයි ජීවිතේ. ------ Post added on 1768062619
  5. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    උඹ කියපු නිසා චෙක් කරා මචං විටමින්ම ඩී ගේ 30.7 යි. 2000iu මාස තුනක් අරන්, ආයි චෙක් කරන්න කියලා ඩොකා කිව්වා. 40 ත් 60 ත් අතර තියෙන්න ඕනේ කියලා.
  6. WhyNot1

    Vitamin D check karaganilla

    මම ටෙස්ට් කරා. මගේ 30.7 යි. 2000iu මාස තුනක් අරන්, ආයි චෙක් කරන්න කියලා ඩොකා කිව්වා. 40 ත් 60 ත් අතර තියෙන්න ඕනේ කියලා.
  7. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    චෙක් කරලා බලලා විස්තර කියපං මචං. ඔක්කොම චෙක් කර ගන්න එක හොදයි. එයා කොලිටි එක කියලා හිතන්නේ නැතුව චෙක් කරන වැඩෙත් අනිවාර්යෙන් කරලා බලන එක හොදයි බං. ------ Post added on 1768038783
  8. WhyNot1

    +18 Audio කතාවක්

    නැග්ගා..
  9. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    එක්සසයිස් කරනවා මචං. යකිනාරං බොනවා.
  10. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    රෝග ලක්ෂණ මොකුත් නෑ බං. ගිහින් චෙක් කරපන්. නැත්තන් දැන ගන්න වෙන්නෙ නෑ.
  11. WhyNot1

    පොලිස් පොරගේ හිනාව සුද්දි කිස් එකක් දෙන්න යද්දි 🤣

    තව අවුරුදු 5 ක් වත් ගෑනි ඕක කියලා මූට බනිනවා. පවු මේකා.
  12. WhyNot1

    Toyota Raize පාවිච්චි කරන උන් කවුද ඉන්නේ

    JDM එක තමයි. ඒක ටොයෝටා ලංකා එකෙන් ගේන එකට වැඩිය ටික්ක හොදයි. ඒත් මම වාහනේ අවංකවම රෙකමන්ඩ් කරන්නෙ නෑ. මොකද ටෙස්ට් ඩ්‍රයිව් වලදි දැනිච්ච නැති දේවල් මාස කීපයක් යද්දි දැනෙනවා. වාහනේ කල් පැවතීම සම්බන්ධව ප්‍රශ්නයක් නෑ. ඒත් කොලිටි එක, පිකප් සහ දැනෙන විදිහ ගැන සෑහීමකට පත් වෙන්න බෑ. මට නම් දැන් හිතෙන්නේ...
  13. WhyNot1

    ඉඩමක් ගත්තා බොලව්. වවන්න දෙයක් කියපල්ලා

    අල්ෆෝන්සෝ අඹ ඔය පැත්තේ හැදෙනවද බං. හැදෙනව නම් ඒකත් මරු.
  14. WhyNot1

    6 පොතෙන් මතභේදයට තුඩු දුන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය..🔴

    ඔය මොඩියුලවල ළමයි පාඩම්වල කරුණු අධ්‍යනය කරන්න QR code ස්කෑන් කරලා වෙබ් සයිට්වලට යන්න තියනවා නේද? හැම දෙමවුපියෙක්ම 6 ළමයින්ට කොහොමද ස්මාට් ෆෝන් අරන් දෙන්නේ. අනිත් එක පොඩි කාලෙ ඉදලා ස්මාට් ෆෝන් වලට වෙන ඇබ්බැහිය ඕකෙන් තව වැඩි වෙනවා. මුං මේ රොටි බානවා වගේ සිලබස් අලුත් කරන්නේ. දැනට ප්‍රින්ට් කරලා...
  15. WhyNot1

    Toyota Raize පාවිච්චි කරන උන් කවුද ඉන්නේ

    මම එකක් අරන් පාවිච්චි කරනවා. මගේ කලින් තිබුනේ axio එකක්. ඒකත් එක්ක බලද්දි මේක පට්ට බේසික්. JDM එකක්ම ගන්නව නම් ගනිං. මොකද ටොයෝටා ලංකා එකෙන් ගෙන්වන ඒවට පස්සේ රීකන්ඩිෂන් පාට්ස්වත් එන්නෙ නෑ. බ්‍රැන්නිව් පාට්ස් විතරයි. ඒ නිසාම ඒකේ මාකට් එක අඩු වෙයි. අනිත් එක බිල්ඩ් කොලිටි එක දෙකේ දෙකක්. හරියට වෙනම...
  16. WhyNot1

    රිටිගල ජයසේන (මහසෝන) සහ සැඟවුන නගරය

    ඒකෙ නම් ගතියක් තියෙයි වගේ.
  17. WhyNot1

    අන්න වෙනිසියුලාවට ගහනවෝ...🔴💥💥💥

    මොකද්ද බං මේ සීන් එක? ඇයි ඇමරිකාවෙන් මුන්ට ගැහුවේ.
  18. WhyNot1

    රන්වන් මල්දම් sinduwe කෙල්ල මතක ද? 😍❤

    මටත් ඕක හිතෙනවා. මම හිතුවේ මට විතරක් හිතෙන දෙයක් කියලා. ඒ කාලේ ගත කරපු වයසත් එක්ක එහෙම දැනෙනවද දන්නෙ නෑ. ඔව් බං. ඒ කාලේ හිතේ එකියක් හිටියා. ජීවිතේට ඇහුවෙවත් නෑ. කසුන්ගේ කවුලු පියන් පත් සිංදුවේ වීඩියෝ එකක් තියනවා යූටියුබ් එකේ බලපංකෝ. හෙනට ඒ කාලෙට යනවා. ------ Post added on 1767002448

    No contents