ෆොටෝ මාස 3 ක් යනකල් සෝෂල් මීඩියා දාන්න එපා බං. එහෙම දාන්නෙ නෑ බාබාලගේ.
මාස 3න් පස්සේ උඹට උදව් කරපු අයට පුද්ගලිකව ෆොටෝස් යවපං. මේකේ දාන්න එපා. මොකද බොක්කෙන් ඉන්න එවුන් වගේම අමුතු ඩයලුත් මේවා බලනවා. කමෙන්ට් කරන එවුන් වගේම නැති එවුනුත් බලනවා. ඒ නිසා මේකේ දාන්න ඕනෙ නෑ කියන එකයි මගේ නම් අදහස.