1. WhyNot1

    එලකිරි මිශ්‍ර ආගමික විවාහයන් පිලිබද විවාහකයින්ගෙන් හා අවිවාහකයන්ගෙන් අදහසක් අවශ්‍ය වේ..

    බෞද්ධ + බෞද්ධ වෙන ආගම් වලින් බැන්දම, අපිට පිටට පේන තරම් මික්ස් ෆෘට් එක සුන්දර නෑ. දෙන්නා හිතන විදිහ පට්ට වෙනස්. යාලුවෝ නම් හැම ආගමකම ඉන්නවා. නමුත් යාලු ෆිට් එකක් වගේ නෙවෙයි කසාදය කියන්නේ.
  2. WhyNot1

    ප්‍රේක්ෂකයන්ට මල පැනලා 😠 😡 👿 😤 🤬 😾

    පොඩි කාලේ මැච් දවස්වලට සිංගර්, අබාන්ස් වගේ ෂෝරූම්වල ටීවි පාර පැත්තට හරවලා දාලා තියනවා. මිනිස්සු සෑහෙන්න ඒ තැන්වල නැවතිලා මැච් බලනවා. අපිත් ඉස්කෝලේ ගිහින් එනකොට ඔය තැන්වල බේලල දික් කරලා මැච් එක ටිකක් බලලා එන්නේ. ඒත් දැන් ඒ වගේ මැච් පිස්සුවක් මිනිස්සුන්ට නෑ. ඒ පිසුසුව හොද කරේ කුසල් මෙන්ඩිස් ඇතුලු...
  3. WhyNot1

    කොකා කොලා ප්‍රශ්නය ..

    ගංවතුරට ෆැක්ටරි එක යට උනා. තව මාසයක් විතර යයි.
  4. WhyNot1

    5KW Solar ඵකක් ගැහුවා

    CEB / LECO අනුමැතිය ගන්න පිළිවෙල කියන්න පුළුවන්ද මචං
  5. WhyNot1

    සෝලා පැනල් | Solar panel

    Thank you machan Thank you machan ------ Post added on 1769856218 Thank you machan ------ Post added on 1769856308
  6. WhyNot1

    සෝලා පැනල් | Solar panel

    EV නෑ මචං toyota raize එකක් තියන්නේ. මට ඕනේ ඒකක විකුණන්න. අමතර ආදායමක් හාදාගන්න පුළුවන්ද බලන්න.
  7. WhyNot1

    සෝලා පැනල් | Solar panel

    මචංලා සෝලා පැනල් හයි කරලා දැන් ලාභයක් ගන්න පුළුවන්ද? අපේ ගෙදර මාසේ විදුලි බිල 4000 ක් විතර එනවා. ඒක නම් අවුලක් නෑ. පොඩි ගානක්නේ. 1) මම 5kw solar system එකක් වගේ හයිකර ගත්තොත් ඒකේ විදුලි ඒකක electricity board එකට විකුණලා සැලකිය යුතු ලාභයක් ලබන්න පුළුවන් වෙයිද? මේක ආයෝජනයක් විදිහට හොද වෙයිද? 2)...
  8. WhyNot1

    පෙබරවාරි 6 : නාසා ආයතනය නැවත සඳගමනෙ!

    හද වටේ ගියාට හදට යන්න වෙන්නේ 2028 හෝ ඊට පස්සේ. තාම ඒකේ ලෑන්ඩර් එක හදලවත් නෑ.
  9. WhyNot1

    විභාග නැතුව ලකුණු දෙන අළුත් ක්‍රමය 🧑‍🎓

    ඔව් බං. ළමයි අතර තරගයක් තිබුනේ නැත්තන් තව කෙල වෙනවා. රටේ අනාගතයේ ගොන්නු තමයි ඉතුරු වෙන්නේ.
  10. WhyNot1

    වාහනයක් ගන්න ideas දීපල්ලා 😔😔

    යාරිස් ක්‍රොස් එක හොදයිං බං.
  11. WhyNot1

    Fix එකක් දාන්න හොද බැංකුවක්

    කොමාර්ශල් බැංකුවේ වගේ දාපං. ඔය ෆිනැන්ස් කොච්චර උනත් ෂුවර් නෑ.
  12. WhyNot1

    ආනන්දේ head prefect ගේ teachers ලා 5 එක්ක video chat leak

    මාරයිනේ බං. ගමේ ඉස්කෝලේ ගිය අපි දන්නේ නැති සීන් කොච්චර තියනවද, මාත් හෙඩ් ප්‍රිෆෙක්ට් උනා. 13 දි. හැබැයි විශේෂ පවර් එකක් නෑ.ඉතිං හෙඩ් ප්‍රිෆෙක්ට් කිව්වම හිතන්නේ ඒ වගේ එකෙක් කියලා.
  13. WhyNot1

    ආනන්දේ head prefect ගේ teachers ලා 5 එක්ක video chat leak

    ඒ මොකද්ද බං ඒ සීන් එක. වෙන ඉස්කෝලවල හෙඩ් ප්‍රිෆෙට් 13 වසර එකෙක්නේ.
  14. WhyNot1

    Tourism වලට premio එකක් ගන්න එකද හොද axio එකක් ගන්න එකද හොද?

    Axio hybrid මම පාවිච්චි කරලා විකුණපු වාහනේ නිසා කියන්නේ. මේක සුපිරී බං. ගනිං. තෙලුත් හොදට කරනවා, කිසිම හෙනයක් නැතුව දුවන්න පුළුවන්. ටුවරිසම් වලට හොදට තෙල් කරන්න ඕනේ. බලපං ටුවරිසම් කරන එවුන් ගන්නෙම හයිබ්‍රිඩ් වාහන.
  15. WhyNot1

    උඹලගේ Long Term Plans මොනව ද? ජීවිතේ Stable ද?

    ලෝං ටර්ම් ගෝල් නම් නෑ බං. කොයි වෙලාවේ ආදායම නැතිවෙයිද දන්නේ නෑ. දැනට නම් අතේ සල්ලි තියනවා. ඒත් ඉතුරුවක් නෑ. මොන තරම් ඉත්රු කරන්න ප්ලෑන් කරත් සල්ලි සම්පූර්ණයෙන්ම දැන් වියදම් වෙනවා.
  16. WhyNot1

    sony සමාගමේ රූපවාහිනී අංශය චීනයට විකුනයි

    ජපන් වාහන නම් නැති වෙන්නේ නෑ බං.
  17. WhyNot1

    Random කතා - අලුත් වාහන පදින්න ගිහින් ඉල්ලන් කෑම 😢😢

    මට ඉස්සරම එක එක වාහන වලට නැග්ගම එලවන්න පොඩි චකිතයක් තිබුනා. හැබැයි ටිකක් ලොකු වාහන එලෙව්වට පස්සේ ඒ අවුල නැති වෙනවා බං. ඒ පොඩි වාහන විතරක් එලෙව්වම එන අවුලක් මම හිතන්නේ. දැන් නම් ලොරියක් උනත් ගානක් නෑ. හැබැයි දැන් මැනුවල් බෑ :P එලෙව්වොත් කලච් එක පාගන්නේ නැතුව ගියර් දාලා ගියර් බොක්ස් වලට කෙල වෙන්න...
  18. WhyNot1

    රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරය වර්ෂ 1916

    මාර පෙනුමයි. සුපිරි ධනපති ලුක් එකක් තියන්නේ.
  19. WhyNot1

    මේ කොහෙද ප්ලේස් එක..? මිනිහෙකුත් මරල දාල...

    දියළුම ඇල්ල ගාවට මම 10 පාරකට වැඩිය ගිහින් තියනවා. එතන තාම ඔය වගේ තමයි. පාර ටිකක් දියුනු වෙලා.

    No contents