A/L විකර කරන්ඩ යන්නේ.
combind maths වෙනුවට applied maths සහ pure maths වෙන වෙනම සබ්ජෙක්ට් දෙකක් විදිහට දාන්න යන්නේ. එතකොට තුන් වෙනි සබ්ජෙක්ට් එක physics. ළමයින්ට chemistry කරන්න බැරි වෙනවා. ඒ අස්සේ ICT ඔක්කොම ළමයින්ට කරන්න තියන චාන්ස් එක නැති කරලා ඒක computer science සහ data science විදිහට...