මගේ කලින් වාහනේ ගත්ත ගමන් එය හීරෙන තැන්වලට ස්ටිකර් ගැහුවා. ඒත් බං අවුරුදු 3 ක් හතරක් යනකොට ඕවා කහ ගැහිලා, කලු වෙලා ඉරි තලලා යනවා. ආයි ගලවන්නත් අමාරුයි. පේන්ට් එක තියන තැන්වල කොහෙත් ස්ටිකර් ගහන්නේ නැතුව පාවිච්චි කරපං. හොද කාපට් සෙට් එකක් දාපං. ෆුට් බෝඩ් එකේ විතරක් ස්ටිකර් අලවපං.