මාත් එකක් ගන්න සෑහෙන්න හෙව්වා බං. ගරාජ් වලින් ඇහුවා, ගෲප් වල හෙව්වා, සර්විස් වලින් ඇහුවා ඒ නිසා කියන්නේ. 2016 න් උඩ නෑ කියලා සීන් එකක් නෑ. මේ ළගදි ආපු අලුත්ම මොඩ්ල් එක හැර, හැම එකකම එන්නේ ඩුවෙල් ක්ලච් යුනිට් එක තමයි. භාවිතය අනුව ඒවා කොහොමත් ගෙවෙනවා. ක්ලච් නේ බං. නිකං ගියර් තියන වාහනවලත් ක්ලච්...