ඇයි ද මේ කලබලෙන්..?
අප ජීවත් වන සමාජය තුළ විවිධාකාර මිනිසුන් දකින්න ලැබෙනවා. සමහර අය බොහොම පහසුවෙන්, පිළිවෙළට තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනවා. එ් වගේ ම එයාලව අනිත් අයටත් ප‍්‍රියමනාපයි. එ්ත් සමහර අය ඉන්නවා නිතර ම කලබලයෙන්. හරියට ඔළුව ගිනි අරන් වගෙයි….
එයාලා නිතර ම කියන්නේ, ”මට තව කොච්චර...