අයි බන් මෙහෙම වෙන්නේ.....?

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    අයි බන් මෙහෙම වෙන්නේ.....?

    මේ අවුරුද්දෙත් භාගයක් ගෙවිලා ඉවරයි..එත් තාමත් තනිකඩයි..ට්‍රයි කරපු එක කෙල්ලෙක් බෑන්ද ගිය මසෙ..අනිත් කෙල්ල බදිනවා ලගදිම..මා තාමත් තනිකඩය..

    අයි බන් මෙහෙම වෙන්නේ.....?

    :confused::confused::confused::confused::confused::confused::confused:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    වයස කීයද..බඩු තාම ඔන් දි වේ මයෙ හිතේ

    26i machan...

    :(:(:(....ahapu kello 4 denama be kiuwa..ekek mama 12 wasaredi, anika campus eke 1st year ekedi..ita passe 3rd year ekedi..ita passe last year ekedi..ai ban mehema wenne..

    :(:(:(:(:(:(:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගණන් ගන්න එපා යකෝ.. උඹ බැඳපු දවසක ත්‍රේඩ් එකක් දාවි.. පුදුම කරුමයක්.. බැන්ඳට වඩා තනිකඩව හිටියා නම් හොඳයි කියලා..:lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    26i machan...

    :(:(:(....ahapu kello 4 denama be kiuwa..ekek mama 12 wasaredi, anika campus eke 1st year ekedi..ita passe 3rd year ekedi..ita passe last year ekedi..ai ban mehema wenne..

    :(:(:(:(:(:(:(:(:(
    තව ටිකක් ඉවසපන් අම්ම තාත්තට කියපන් හොඳ කෙනෙක් ගැන හොයල බලන්න කියල..proposals වගේ තමා උබට හරියන්නෙ මට හිතෙන විදියට
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හේතු
    1. හරි පර්සනැලිටි එකක් නැති එක
    2.හරියට අඳින්නෙ පලදින්නෙ නැති එක
    3.කෙල්ලො ඉස්සරහ මෝඩ ජෝක් දාන්න යෑම
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    26i machan...

    :(:(:(....ahapu kello 4 denama be kiuwa..ekek mama 12 wasaredi, anika campus eke 1st year ekedi..ita passe 3rd year ekedi..ita passe last year ekedi..ai ban mehema wenne..

    :(:(:(:(:(:(:(:(:(
    :lol::lol: බදිනකම් ඔය කැහිල්ල යන්නෙ නැහැ කවදා හරි බැන්දාහම හිතෙයි මෙකත් බැ කිවුවානම් මරු කියලා
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හේතු
    1. හරි පර්සනැලිටි එකක් නැති එක
    2.හරියට අඳින්නෙ පලදින්නෙ නැති එක
    3.කෙල්ලො ඉස්සරහ මෝඩ ජෝක් දාන්න යෑම

    ඔහොම කියන්න එපා බං.
    මං නම් කෙල්ලෝ එක්ක ලද බොලද විදියට කතා කරන්නේ.
    සමහර සොන්නයෝ ඉන්නවා. කෙල්ලෝ එක්ක කතා කරන්නේ.
    "අනේ හලෝ ඔයා දවල්ට කෑවද ?"
    "කන්න හලෝ කෙට්ටු වෙයි"

    හු** තමයි

    මං නම් කතා කරන්නේ.

    මේ ඔයි තමුසේ දවල්ට කෑවද ?
    කාපන් බං නැත්නම් මැරෙයි.

    අදුරන්නේ නැත්නම් නම අහලා නමෙන් කතා කරනවා.

    මගේ නැනේ හලෝ මෙයා අනේ පනේ හුකාරිස්.

    ඒවා පොන්න පාටයි.

    හොදටම අදුරන කෙල්ලෙක් නම්.

    කුනුහබ්බත් කියවෙනවා.

    මං කියන්නේ යාලු කෙල්ලෝ ගැන. අරයාට නම් ආදරෙන් ඉන්නවා :love::love:
    තරහ ගියාම එයටත් එච්චර තමයි :lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ අවුරුද්දෙත් භාගයක් ගෙවිලා ඉවරයි..එත් තාමත් තනිකඩයි..ට්‍රයි කරපු එක කෙල්ලෙක් බෑන්ද ගිය මසෙ..අනිත් කෙල්ල බදිනවා ලගදිම..මා තාමත් තනිකඩය..

    අයි බන් මෙහෙම වෙන්නේ.....?

    :confused::confused::confused::confused::confused::confused::confused:
    මල් මිටියාවත කියවපන්:yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මටත් 26 බන් තාම සිංගල් :confused:
    හිටපු ලව් එකත් කැඩුනා ට්‍රය් කරන හැම කෙල්ලම සෙට් වෙලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba marry karalada
    බැඳලා නෑ.. බැඳපු එකෙක් පහළ උත්තරේ දීලා තියෙනවා..:lol:

    :lol::lol: බදිනකම් ඔය කැහිල්ල යන්නෙ නැහැ කවදා හරි බැන්දාහම හිතෙයි මෙකත් බැ කිවුවානම් මරු කියලා
    :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බැඳලා නෑ.. බැඳපු එකෙක් පහළ උත්තරේ දීලා තියෙනවා..:lol:

    :lol:
    :(:lol: හිනා වෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බැහැ හෙට ඉදලා එලකිරියෙ එන්නෙත් නැහැ බන් :( නැවත කාලෙකින් හමු වෙමු
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    4 da thama try kare thawa try karpan 4kata try karala set une nathuwa mood gahagena inna epa ban , try karapan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:lol: හිනා වෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බැහැ හෙට ඉදලා එලකිරියෙ එන්නෙත් නැහැ බන් :( නැවත කාලෙකින් හමු වෙමු
    :shocked::shocked::shocked:
    අර මොකෝ බං.. අක්කා ආවද..?
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ගණන් ගන්න එපා යකෝ.. උඹ බැඳපු දවසක ත්‍රේඩ් එකක් දාවි.. පුදුම කරුමයක්.. බැන්ඳට වඩා තනිකඩව හිටියා නම් හොඳයි කියලා..:lol:
    :shocked::shocked::shocked: