1. udsic

    අළුත්_කවි

    :love::love::love::love::love:
  2. udsic

    අළුත්_කවි

    වමතින් මන්න දකුණින කැති දෑතේ දරන් ... නුබ කොහි යන්නේ උදයෙහි මේ දරත් අරන්... තෙමිච්ච සරම සෝදා ගා සුවද සබන්... පිරිසිදු වෙලා වර කියනට අපි විරිදු සුරල්...
  3. udsic

    අළුත්_කවි

    :P:P:P:P:P
  4. udsic

    අළුත්_කවි

    මහ රෑ ලොග් වෙලා මුට නෑ තව නින්ද... සාතන් අහනවා ගලවන්නට රෙද්ද... හිතුවට දාන්නට ලොකු ලොකු සද්ද... අල්ලලා බලාපන් උබේ චුටියි බිජ්ජ... :P:P:P:P:P:P
  5. udsic

    අළුත්_කවි

    කවි මඩුවට උනත් රෑ දැන් වෙනවාය... කවින්ගෙ අබුවලා දොඩමලු වෙනවාය... හිස්මොල බේරගෙන ලොගවුට් වෙනවාය.. යලි හෙට උදෙන් මඩුවට සෙට් වෙනවාය...
  6. udsic

    අපි කවද හරි ආයීමත් හම්බ වෙමු මචං.. Pride of tears!

    Nothing's forgotten, nothings ever forgotten. Respect.
  7. udsic

    mage PC ekta pixu hadila bn.. Help

    :lol: :lol: :lol:
  8. udsic

    අළුත්_කවි

    ගුලියෝ ස්තුත්යි ඔබගේ ඇරයුමට... කැමතියි මමත් කවි සිතුවිලි ලියවුමට... එනමුත් පුතේ බොස් පැමිණිය වැඩබිමට... එනිසා කමා වෙනු, එමි රෑ කණිසමට...
  9. udsic

    අළුත්_කවි

    චතු පැටියගෙයි, සාතන් ගෙයි අස්සේ.. ගුලියා ලියයි රසකවී, අඩු නෑ සද්දේ.. කිබුලයියත් ඇවිත් ඉදහිට දා මොත්තේ.. රසකල නුල රැදී සැමදා හිත අස්සේ...
  10. udsic

    අළුත්_කවි

    දුටුවා කාලෙකින් හොදටම හොද නුලක්... පිරුනා හද තුටින් කියවා කවි පේලක්... පිළිගෙන බහුමාන ඔබ වෙත පිදු පිරිසත්... කරගෙන යමු වැඩේ අපි වී එක්සේසත් ...
  11. udsic

    mage PC ekta pixu hadila bn.. Help

    දෙවියෝ කියපු විදිහට කරපල්ලා...ඌත් ඕක විතරමලු කරන්නේ. :lol::lol::lol::lol:
  12. udsic

    I'm getting married

    elaz...
  13. udsic

    ඔන්න කියපු වෙලාවටම ඇවිල්ලා එලියේ ඉන්නවා...

    ඔන්න කියපු වෙලාවටම ඇවිල්ලා එලියේ ඉන්නවා...
  14. udsic

    5.45 ඉන්නවද, අද?

    5.45 ඉන්නවද, අද?
  15. udsic

    අවුලක් නෑ. මම ලබන සතියේ එන්නම්. මොකෝ කල දවස හරි නෑ කිව්වේ?

    අවුලක් නෑ. මම ලබන සතියේ එන්නම්. මොකෝ කල දවස හරි නෑ කිව්වේ?
  16. udsic

    මචෝ කීය වෙනකල් ඉන්නවද?

    මචෝ කීය වෙනකල් ඉන්නවද?
  17. udsic

    scurvy...කව්ද මේ

    ගනන් ගන්න එපාබන් ඕවා....
  18. udsic

    scurvy...කව්ද මේ

    Aaah kukula
  19. udsic

    porn

    අපි නම් දැන් ඕව බලන්නේ නෑ... ඇත්තම කිව්වොත් බලන්න වෙලාවක් නෑ බන්...
  20. udsic

    porn

    සොෆ්ට්කොර් බලල වැඩක් නෑ බන්.. බලන එකේ ඉස්තරම් එකක්ම බලපන්.:lol::lol::lol::lol::lol:

    No contents