බඩියෝ, මම මේකට කෙටුවේ නැත්තේ නුල දාපු එකා එක්කෝ මේක ආතල් එකට දාලා තියෙන්නේ.
එහෙම නැත්නම්
ගෑනු එක්ක බුදියල තියන උන් දන්නවා, අපිට ඕනේ නම් ඔය වගේ සම්බන්ද එක දවසින් නවත්තන්න පුළුවන්. මුට මේක නවත්තන්න ඕනේ නෑ. ඔය බදු ටික ගියහම දැනෙන අප්සට් ෆීලින්ග් එක සාදරනිකරණය කරගන්න තමයි මේ හේතු හොයන්නේ.
ඒ...